සිතාසි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම උසාවි යන්න ලෑස්ති මචං..:(:(:(
    ඉක්මනින් එන්න පුලුවන් වෙයි කියල හිතනව:(:(
    මට එන්න බැරි උනොත් එලකිරි එක පනවගේ බලා ගනිල්
    :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම අද එලකිරි ‍ලොග් උනේ නැතිනම්...
    හෙට බත් මුලකුත් අරන් මීගමු බන්ධනාගාරෙට වරෙල්ල.........

    මේ ඉන්නේ උඹ ..මම හිතුව දහ අට මාසෙකට ඇතුලට ගියා කියල ........ :dull::baffled::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම උසාවි යන්න ලෑස්ති මචං..:(:(:(
    ඉක්මනින් එන්න පුලුවන් වෙයි කියල හිතනව:(:(
    මට එන්න බැරි උනොත් එලකිරි එක පනවගේ බලා ගනිල්
    :(

    ඇයි උඹද මෙච්චර කල් මේක බලාගත්තේ ? :P ඇතුලෙම ඉන්න හේතු වසනා වේවා !! :rofl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මම අද එලකිරි ‍ලොග් උනේ නැතිනම්...
    හෙට බත් මුලකුත් අරන් මීගමු බන්ධනාගාරෙට වරෙල්ල.........

    හරි හරි තුවාල වලට ගාන ක්‍රීම් එකකුත් අරගෙන එන්නම්කෝ :P:lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    monada macho puts bike kiyanna:P:P:P

    me tiyenne.:rolleyes:

    srilanka_gallery__550x363.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අපේ වෙදා..අනේ අපේ වෙදා..ගහක් ගලක් වගේ හිටිය එකා..කව්ද වෙදාට මේ අසම්ජ්ජාති වැඩේ කළේ.. අපේ වෙදා මේ වෙද්දි .........
    000203C5.gif