සිතේ ඇදුනු රුව :love:

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
මමනම් කියුට් කෙල්ලෙක්ට.. :love:

කොන්ඩ ටින්ට් කරලා අරවා මේවා නැතුව ගැමි ලස්සනක් තියෙන හිතත් ඒ වගේ ම ලස්සන කෙල්ලෙක්ට.. :D:love::)

ඒත් එහෙම උන් නෑ.. :) ඒ නිසා සදා තනිකඩයි :)
දැන් ගම් වල ඉන්න උනුත් හැදිලානේ :confused:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
india-westbengal-worker-in-stone-quarry-near-bankura-most-of-the-women-GA4K9N.jpg
 

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මමනම් කියුට් කෙල්ලෙක්ට..

    කොන්ඩ ටින්ට් කරලා අරවා මේවා නැතුව ගැමි ලස්සනක් තියෙන හිතත් ඒ වගේ ම ලස්සන කෙල්ලෙක්ට..

    ඒත් එහෙම උන් නෑ.. ඒ නිසා සදා තනිකඩයි