ජේසු ජීවමානයිඅවුරුදු 2600 කට කලින් හිටපු කෙනෙක් කියපු,
කටින් කට අවුරුදු 600 ආවට පස්සේ පොත් වල ලිව්ව දේවල් facts විදියට උගන්වන ලස්සන නේද ?
ඔය විදියට ගත්තොත් 1962 දී මුල්වරට ලියවුනු spiderman නුත් ජීවමානව හිටපු බුවෙක්. බොරු කියලා කියනවා ගිහින් Spider-Man's First Comic: 'Amazing Fantasy' #15 එක කියවන්න.
ඔව් ඔව් මම කුරුස කාරයෙක්.

අවුරුදු 2600 කට කලින් හිටපු කෙනෙක් කියපු,

රහත් කෙනෙක් කවුද කියල දැනන් හිටියනම් ඉතින් ඔහොම අහනවැයි...කටින් කට ගෙනාවෙ ගොඩක් දුරට රහතන් වහන්සේලා නේ. රහත් කෙනෙක්ට වරදින්නෑ. මං හිතන්නෙ ඔයා බුදු දහම කියලා තේරුම් අරන් තියෙන්නෙ ජාතක කතා කියලාදීල හවසට අඩිය දාන සමහර තට්ටයො කියන දේශනා, ඒක නෙවෙයි බුදු දහම කියන්නෙ.

කොහෙහරි දැක්ක සිත හදවත ඇසුරු කරගෙන පවතිනවා කියල . මොකක් හරි හදවත් බද්ධයකදී වුන සිද්දියක් එක්ක ....බුද්ධාගේමේත් ඔය අවුල එන්ව.. ඕක දැන් සෑහෙන මේකේ කියවගෙන තියනව..
මිනිස්සු ගොඩක් මිත්‍යාවෙන් අන්ධ වෙලා ඉන්නෙගොඩක් හාමුදුරුවන්ගෙ වැරදි නිසාම මිනිස්සු ධර්මය ගැන කලකිරිලා ඉන්නෙ![]()
මං දන්න විදියට Scientist ලටත් හරියටම එකක් කියන්න බෑ dualism d monism ද කියලා. දෙකම ඔප්පු කරන්නත් බෑ බැහැර කරන්නත් බෑMolaya gana hariyata danna ekek oya awla lihala dipallako
ඔව් තේරවාදයට අනුව ඉගැන්වීමක් විතරයි කියන්නෙ උන්වහන්සේත්....danna bn. baluwe na, habai wagakeemen kiyanna puluwan oya video eka karana kenath danne na kiyala.