සිත කියන්නෙ මොලයටමද?🤔

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අවුරුදු 2600 කට කලින් හිටපු කෙනෙක් කියපු,
    කටින් කට අවුරුදු 600 ආවට පස්සේ පොත් වල ලිව්ව දේවල් facts විදියට උගන්වන ලස්සන නේද ?

    ඔය විදියට ගත්තොත් 1962 දී මුල්වරට ලියවුනු spiderman නුත් ජීවමානව හිටපු බුවෙක්. බොරු කියලා කියනවා ගිහින් Spider-Man's First Comic: 'Amazing Fantasy' #15 එක කියවන්න.

    ඔව් ඔව් මම කුරුස කාරයෙක්.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    sitha yanu molayada kiyala sithen ma sithana molaya

    Meme Reaction GIF
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අවුරුදු 2600 කට කලින් හිටපු කෙනෙක් කියපු,
    කටින් කට අවුරුදු 600 ආවට පස්සේ පොත් වල ලිව්ව දේවල් facts විදියට උගන්වන ලස්සන නේද ?

    ඔය විදියට ගත්තොත් 1962 දී මුල්වරට ලියවුනු spiderman නුත් ජීවමානව හිටපු බුවෙක්. බොරු කියලා කියනවා ගිහින් Spider-Man's First Comic: 'Amazing Fantasy' #15 එක කියවන්න.

    ඔව් ඔව් මම කුරුස කාරයෙක්.
    ජේසු ජීවමානයි 😍
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    විනාඩි 10යනෙ. ඔන්න ඕක නිකමට අහලා බලහල්ලකො.. සෙට් නැත්නම් අතෑරලා දපම්! :rolleyes2:

    මේක ඉවර වෙනකම් බලන්න නැතුව ඇති එකෙක්වත්:(
     
    Last edited:

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    අවුරුදු 2600 කට කලින් හිටපු කෙනෙක් කියපු,
    කටින් කට අවුරුදු 600 ආවට පස්සේ පොත් වල ලිව්ව දේවල් facts විදියට උගන්වන ලස්සන නේද ?

    ඔය විදියට ගත්තොත් 1962 දී මුල්වරට ලියවුනු spiderman නුත් ජීවමානව හිටපු බුවෙක්. බොරු කියලා කියනවා ගිහින් Spider-Man's First Comic: 'Amazing Fantasy' #15 එක කියවන්න.

    ඔව් ඔව් මම කුරුස කාරයෙක්.

    කටින් කට ගෙනාවෙ ගොඩක් දුරට රහතන් වහන්සේලා නේ. රහත් කෙනෙක්ට වරදින්නෑ. මං හිතන්නෙ ඔයා බුදු දහම කියලා තේරුම් අරන් තියෙන්නෙ ජාතක කතා කියලාදීල හවසට අඩිය දාන සමහර තට්ටයො කියන දේශනා, ඒක නෙවෙයි බුදු දහම කියන්නෙ.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කටින් කට ගෙනාවෙ ගොඩක් දුරට රහතන් වහන්සේලා නේ. රහත් කෙනෙක්ට වරදින්නෑ. මං හිතන්නෙ ඔයා බුදු දහම කියලා තේරුම් අරන් තියෙන්නෙ ජාතක කතා කියලාදීල හවසට අඩිය දාන සමහර තට්ටයො කියන දේශනා, ඒක නෙවෙයි බුදු දහම කියන්නෙ.
    රහත් කෙනෙක් කවුද කියල දැනන් හිටියනම් ඉතින් ඔහොම අහනවැයි... :(
    ගොඩක් හාමුදුරුවන්ගෙ වැරදි නිසාම මිනිස්සු ධර්මය ගැන කලකිරිලා ඉන්නෙ:(
     
    • Like
    Reactions: jennt

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,661
    5,786
    113
    KALUTHARA
    බුද්ධාගේමේත් ඔය අවුල එන්ව.. ඕක දැන් සෑහෙන මේකේ කියවගෙන තියනව..
    කොහෙහරි දැක්ක සිත හදවත ඇසුරු කරගෙන පවතිනවා කියල . මොකක් හරි හදවත් බද්ධයකදී වුන සිද්දියක් එක්ක ....

    https://www.sciencedirect.com/science/article/abs/pii/S1096219000000135
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    danna bn. baluwe na, habai wagakeemen kiyanna puluwan oya video eka karana kenath danne na kiyala.
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    ගොඩක් හාමුදුරුවන්ගෙ වැරදි නිසාම මිනිස්සු ධර්මය ගැන කලකිරිලා ඉන්නෙ:(
    මිනිස්සු ගොඩක් මිත්‍යාවෙන් අන්ධ වෙලා ඉන්නෙ

    Molaya gana hariyata danna ekek oya awla lihala dipallako
    මං දන්න විදියට Scientist ලටත් හරියටම එකක් කියන්න බෑ dualism d monism ද කියලා. දෙකම ඔප්පු කරන්නත් බෑ බැහැර කරන්නත් බෑ
    ------ Post added on Jul 14, 2024 at 6:48 PM
     
    • Love
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    danna bn. baluwe na, habai wagakeemen kiyanna puluwan oya video eka karana kenath danne na kiyala.
    ඔව් තේරවාදයට අනුව ඉගැන්වීමක් විතරයි කියන්නෙ උන්වහන්සේත්....
     
    • Like
    Reactions: Dln

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    අවුරුදු 2600 කට කලින් හිටපු කෙනෙක් කියපු,
    කටින් කට අවුරුදු 600 ආවට පස්සේ පොත් වල ලිව්ව දේවල් facts විදියට උගන්වන ලස්සන නේද ?

    ඔය විදියට ගත්තොත් 1962 දී මුල්වරට ලියවුනු spiderman නුත් ජීවමානව හිටපු බුවෙක්. බොරු කියලා කියනවා ගිහින් Spider-Man's First Comic: 'Amazing Fantasy' #15 එක කියවන්න.

    ඔව් ඔව් මම කුරුස කාරයෙක්.

    MN 2014 Dahampasal awasana exam eka kara 2016 dharmacharya exam ekath kara ( dekama pass ).

    I also agree with you. I believe in Spider-Man more than in Buddhist stories.
    If Rahath people can fly, then there is a possibility that CPT Marvel is real too.

    I also do not believe in Christian miracles, Muslim teachings, or Hindu fantasy stories.

    Methana inna godak un dahampasalakatawath gihin na. mn giya okkoma igena gattha exam tikath kara. passe mole paduna

    in the end thamanta thaman witharayi.