සිත කියන්නෙ මොලයටමද?🤔

Dln

Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    පිස්සුද බන්. බෞද්ධයෝ කියන්නේ තාම ගල් යුගයේ ඉන්න ගස් ගල් වලට වඳින මිනිස්සු ටිකක්. මම මේ මළුවට යනවා එනවා. බෝ මුල් බෝ පත් මට පෑගෙනවා. සමා වෙන්න මට පවු නැති වේවා. බෝ ගසුනේ මට අවසර දෙනවා.
    ආගම වෙනයි bokka ධර්මය වෙනයි. ආගමේ තමා ගස් ගල් වලට වදින්නෙ. ධර්මයේ ඉන්න නියම බෞද්ධයෙක් වෙන්න ගස් ගල් වලට තියා බුදු රූපෙක‌ට වත් වදින්න ඔනි නෑ. බුදු හාමුදුරුවොත් වැදුම් පිදුම් ප්‍රතික්ෂේප කරා නේද? ජෛන ආගම් වල තමා ඒවා පිලිගත්තෙ. මම නම් කියන්නෙ උඩ ඉදන් ගැඹුර තර්ක කරනවට වඩා බැහැලම බලන්න කියලා
     
    • Love
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,025
    34,499
    113
    මොනවද බං මේ. සිත කියන්නේ මොළයමද? නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕවා හොය හොය ඉන්න කියලද?
     
    • Like
    Reactions: DiksonAlex

    Sen-lu

    Well-known member
  • මොනවද බං මේ. සිත කියන්නේ මොළයමද? නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕවා හොය හොය ඉන්න කියලද?
    හිත කියන්නෙ මොලයම තමා වෙනම අමුතු සීන් එකක් නෙවේ. එක එක Chemicals වලින් තමා මොලේ වැඩකරන්නෙ ඒ වැඩ කරගන්න ඕන පණිවිඩ දෙන්නෙ නියුරෝන හරහා කියන එක තමා මගේ නම් මතය.

    මොලේ කචල් උන් බෙහෙත් වලින් හොඳකරන්න පුළුවන් ඒකනෙ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo

    na. mama ahapu widiyata ekatara scntisla set ekak heart eke cells wagayk tiyeawa kiyala hoyan kiyala maaka widiyata ananda maithree hamuduruwo kiwe vdo ekaka. etana kiwwa hita tiyene. mage idea ekak nemei tawa kenk mehema kiwwa kiyala only mama told. ekata tawa maruna kenekge gena kiyala example ekakut kiyala tibba.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හිත කියන්නෙ මොලයම තමා වෙනම අමුතු සීන් එකක් නෙවේ. එක එක Chemicals වලින් තමා මොලේ වැඩකරන්නෙ ඒ වැඩ කරගන්න ඕන පණිවිඩ දෙන්නෙ නියුරෝන හරහා කියන එක තමා මගේ නම් මතය.

    මොලේ කචල් උන් බෙහෙත් වලින් හොඳකරන්න පුළුවන් ඒකනෙ.
    උපදේශනය, මෝහනය, භාවනාව, ස්වයං විධාන වගේ දේවල් වලිනුත් හොඳ කරනවානෙ. (සහ වෙනස් කරනවා, control කරනවා)
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    Hitha kiyannne molema tamai , natnan drug ekak gattama hitha wenas wenna widiyak na
    මම ඒක විශ්වාස කරන්නෙ නෑ.
    හැමෝටම ලස්සනට ඩිසයින් කරපු ඩර්ග් එකක් දීලා මේ ලෝකෙ ලස්සන තැනක් කරන්න තිබුනා එහෙම උනානම්.
    මිනී මරුවො හොරු ඉන්න එකක් නෑ කොහෙවත්. නරක හිත් ලස්සන කරන්න තිබුනා එහෙම උනානම්.

    :dull: