සිත කියවීමේ තාක්ෂණය....

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    සිත කියවීමේ තාක්ෂණය....

    photo1lq.jpg
    අපේ හිතට එන අදහස් , සිතුවිලි අනුවනෙ අපි ක්‍රියා කරන්නේ.
    කෙනෙකුගේ මනස කියවීමේ තාක්ෂණය (ටෙලිපති) ,
    නැත්නම් තමන්ගේ අණට අනුව පුද්ගලයෙක් ගේ මනස හසුරවන්න පුලුවන් නම්,​

    සත්ව මනස පිලිබඳ ප්ර්යේෂණ නව මාවතකට යොමු කරවමින්
    සතෙකුගේ ක්රියාකාරීත්වය මොලයට සම්බන්ධ කල ඉලෙක්ට්රෝඩ මගින්
    කෘතීමව පාලනය කිරීමට විද්යාඥයින් සමත්වී සිටිනවා​

    මේ ගැන ප්ර්යේෂණ කල ස්නායු විද්යාඥයෙක් වන MIGUEL NICOLELIS
    ඇමරිකාවේ DUKE සරසවියේ තම රැකියාව කරන බ්රසිල් ජාතිකයෙක්.

    මීයන් යෙදාගෙන කල මෙම පරීක්ෂණය සාර්ථක වූ බව ඔවුන් පවසනවා.​

    photo3tc.jpg


    අධෝරක්ත කිරණ ග්රහනය කිරීමේ (Infrared Sensor) හැකියාව ඇති ඉලෙක්ට්රෝඩ
    මීයාගේ මොලයේ ස්පර්ශ සංවේදී ප්රදේශයෙහි තැන්පත් කර
    අධෝරක්ත කිරණ නිකුත් කරන බල්බයක් දැල්වූ විට
    ඌ බල්බය නොදැක වුවත් තරංග නිකුත් කරන ස්ථානය හඳුනාගන්නා බව
    පරීක්ෂණයෙන් තහවුරු වුනා.​

    photo4f.png


    පහලින් ඇති Video වලින් පරීක්ෂණය සිදුකල අයුරු බලන්න පුලුවන්….




    ​

    මේ නවතම අනාවරණය මගින්,
    වෛදය විදයාව, පරිඝණක විදයාව, යුධ තාක්ෂණය ආදී සෑම අංශයකම අපූර්ව වෙනසක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.​

    photo5mpc.jpg

    වෛදය විදයාව​

    photo6az.jpg

    පරිඟනක තාක්ෂණය​
     
    • Like
    Reactions: rcccc and sandun36