සිත කියවීමේ තාක්ෂණය....
පහලින් ඇති Video වලින් පරීක්ෂණය සිදුකල අයුරු බලන්න පුලුවන්….
වෛදය විදයාව
පරිඟනක තාක්ෂණය
අපේ හිතට එන අදහස් , සිතුවිලි අනුවනෙ අපි ක්‍රියා කරන්නේ.
කෙනෙකුගේ මනස කියවීමේ තාක්ෂණය (ටෙලිපති) ,
නැත්නම් තමන්ගේ අණට අනුව පුද්ගලයෙක් ගේ මනස හසුරවන්න පුලුවන් නම්,

සත්ව මනස පිලිබඳ ප්ර්යේෂණ නව මාවතකට යොමු කරවමින්
සතෙකුගේ ක්‍රියාකාරීත්වය මොලයට සම්බන්ධ කල ඉලෙක්ට්‍රෝඩ මගින්
කෘතීමව පාලනය කිරීමට විද්‍යාඥයින් සමත්වී සිටිනවා

මේ ගැන ප්ර්යේෂණ කල ස්නායු විද්‍යාඥයෙක් වන MIGUEL NICOLELIS
ඇමරිකාවේ DUKE සරසවියේ තම රැකියාව කරන බ්‍රසිල් ජාතිකයෙක්.
මීයන් යෙදාගෙන කල මෙම පරීක්ෂණය සාර්ථක වූ බව ඔවුන් පවසනවා.

අධෝරක්ත කිරණ ග්රහනය කිරීමේ (Infrared Sensor) හැකියාව ඇති ඉලෙක්ට්‍රෝඩ
මීයාගේ මොලයේ ස්පර්ශ සංවේදී ප්‍රදේශයෙහි තැන්පත් කර
අධෝරක්ත කිරණ නිකුත් කරන බල්බයක් දැල්වූ විට
ඌ බල්බය නොදැක වුවත් තරංග නිකුත් කරන ස්ථානය හඳුනාගන්නා බව
පරීක්ෂණයෙන් තහවුරු වුනා.
මීයාගේ මොලයේ ස්පර්ශ සංවේදී ප්‍රදේශයෙහි තැන්පත් කර
අධෝරක්ත කිරණ නිකුත් කරන බල්බයක් දැල්වූ විට
ඌ බල්බය නොදැක වුවත් තරංග නිකුත් කරන ස්ථානය හඳුනාගන්නා බව
පරීක්ෂණයෙන් තහවුරු වුනා.
පහලින් ඇති Video වලින් පරීක්ෂණය සිදුකල අයුරු බලන්න පුලුවන්….
මේ නවතම අනාවරණය මගින්,
වෛදය විදයාව, පරිඝණක විදයාව, යුධ තාක්ෂණය ආදී සෑම අංශයකම අපූර්ව වෙනසක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.