*සිත* ගැන හැදින්වීමක්.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Wedak nane disuss karala sitha boruwak nan

    *බොරුවක්* කියද්දිම, අදහසක් එනවා. කලින් දැනගත්ත දේකින් සංස්කරනය වුන අදහසක් හෝ චිත්ත රූපයක් කියමු. ඒ දැනගත්තේ දේ, දැනගත්තේ කොහොමද ඒක දැනගත්ත දවසේ?
     
    • Like
    Reactions: nipund and wpril5

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    *බොරුවක්* කියද්දිම, අදහසක් එනවා. කලින් දැනගත්ත දේකින් සංස්කරනය වුන අදහසක් හෝ චිත්ත රූපයක් කියමු. ඒ දැනගත්තේ දේ, දැනගත්තේ කොහොමද ඒක දැනගත්ත දවසේ?
    Itin ekane.wedak nane discuss karala
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Itin ekane.wedak nane discuss karala

    *වැඩක් නැ* කියන නිගමනේට එලැබුනේ ඇයි?
    වැඩක් තියෙන හෝ නැති දේවල් කොහොමද ඔයා බෙදන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    *වැඩක් නැ* කියන නිගමනේට එලැබුනේ ඇයි?
    වැඩක් තියෙන හෝ නැති දේවල් කොහොමද ඔයා බෙදන්නේ?
    Itin sitha gena kotchara kiyewath wedak nane.sitha ati wena ekama ilusion ekak nan
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Itin sitha gena kotchara kiyewath wedak nane.sitha ati wena ekama ilusion ekak nan

    illusion කියන්නේ?

    හරි මෙහෙම ගමු,
    ලෝකේ ඕනම දෙයක් illusion එකක්ද, නැද්ද කියන එක ඔයාට දැනගන්න පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    illusion කියන්නේ?

    හරි මෙහෙම ගමු,
    ලෝකේ ඕනම දෙයක් illusion එකක්ද, නැද්ද කියන එක ඔයාට දැනගන්න පුලුවන්ද?
    Hari dan mata kiyapan sitha gena kirchata katha karath athi wade mokadda
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Mokadda kuyananth ehema ekak tiyenna epai

    එකතොට *සිත* නැද්ද?

    ඔයිට වැඩිය සරල උදාහරනයක් ගමු, අඹ ගස්.

    අඹ ගස් තියෙනවද? නැද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    එකතොට *සිත* නැද්ද?

    ඔයිට වැඩිය සරල උදාහරනයක් ගමු, අඹ ගස්.

    අඹ ගස් තියෙනවද? නැද්ද?
    Oya itin atha natha sith dekane.kohoma gattath boruwakne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Oya itin atha natha sith dekane.kohoma gattath boruwakne

    ආයේ ඔයා කලින් හදාගත්ත සංස්කරනයක්, *බොරුවක්* ලු.
    එතකොට ඇත්ත/ බොරුව කොහොමද දැනගන්නේ පේන රූපයක?

    ඔයාට රූපයක් පේනවා. ඔකට නමක් දාන් තියෙනවා ඔයා කලින් *අඹ* කියලා. දැන් ඔයාට පේන්නේ රූප නෙමෙයි *අඹ* ගහක්. එදා කොහොහද දැන ගත්තේ ඒක *අඹ* කියලා?

    අඹ දැනගත්ත දවසෙම ඔයා අඹ නොවන ගසුත් දැනගත්තා. දැන් මේ දෙකම එකක් නිසා එකක් පවතින අන්ත බවට පත් වෙලා.

    අඹ ගහ දකිද්දි *අඹ* අන්තේ පටිච්ච වෙලා, කොස් දකිද්දි *අඹ නොවන* අන්තේ පටිච්ච වෙලා.

    එතකොට අඹ ගස් තියෙනවද? නැද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    ආයේ ඔයා කලින් හදාගත්ත සංස්කරනයක්, *බොරුවක්* ලු.
    එතකොට ඇත්ත/ බොරුව කොහොමද දැනගන්නේ පේන රූපයක?

    ඔයාට රූපයක් පේනවා. ඔකට නමක් දාන් තියෙනවා ඔයා කලින් *අඹ* කියලා. දැන් ඔයාට පේන්නේ රූප නෙමෙයි *අඹ* ගහක්.
    Kohoma gattath sitha gena katha arala wadak nane bn
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Kohoma gattath sitha gena katha arala wadak nane bn

    ඇයි ඒ. මට කතා කරලා වැඩක් නැ කොහොමත්. යකෝ උබලනේ කතා කරලා මේක අවබෝධ කර ගන්න ඕනේ. 😭
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    ඇයි ඒ. මට කතා කරලා වැඩක් නැ කොහොමත්. යකෝ උබලනේ කතා කරලා මේක අවබෝධ කර ගන්න ඕනේ. 😭
    Itin api inneth ube hitene.ube hithen nidahas unama apith ivarane