*සිත* ගැන හැදින්වීමක්.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,316
    2,160
    113
    ලොකු හරයක් මෙතන තියෙනව ... ත්‍රිපිටක, අභිධර්මය... අරක මේක කිය කිය මෙතන වැළලෙන අය මේක දෙතුන් පාරක් කියවන්න වටිනව...
    Well said (typed) malli 🙏

    එහෙම ඔබතුමාට හිතෙන්නෙ අපි කියන්නෙ, ත්‍රිපිටකය කියවල ඒ තේරුමෙන් දර්මය අවබෝද කරන්න පුලුවන් කියන මෝඩ අදහසේ ඔබතුමා ඉන්න නිසා :rolleyes:
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    එහෙම ඔබතුමාට හිතෙන්නෙ අපි කියන්නෙ, ත්‍රිපිටකය කියවල ඒ තේරුමෙන් දර්මය අවබෝද කරන්න පුලුවන් කියන මෝඩ අදහසේ ඔබතුමා ඉන්න නිසා :rolleyes:
    නැහැ නැහැ... කියවන්න කිව්වෙ මොලේ පෑදෙන්න, ධර්මාවබෝධයට නෙමෙයි... :lol: