සිත සනසන්න

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන්ලා මගේ මාමාට අද බයිපාස් එකක් කරනවා දැන් පැය 4ක් ලූ පට්ට බයෙ මම ඉන්නේ , මගේ වයිෆ් එතන ඉන්නේ අම්මා එක්ක අනේ මචන් උබලා මට මොනවා හරි කියපන්කෝ හිත සැනසෙන්න . හමොටම ගොඩක් ස්තූති වටිනා කාලය වැය කරාට.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    භය නැතුව හිටපන් බං..... මගේ වයිෆ්ගෙත් ලොකු මාමට බයිපාස් එකක් කරා නුවර හොස්පිටල් එකේ..... ඔය ඉන්නේ දැන් එලකිරි වගේ.... :) කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා ඉන්න ඕනා ඉතින්.... :yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තැක් මචන් මේ දැන් ලංකාවේ කරන බයිපස් වල රික්ස් එකක් නැද්ද ඩර්ටන්ස් කරන්නේ ඉන්දියන් ඩොකෙක්
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බය වෙන්නෙපා මචන්. ලංකාවේ ඕවා දැන් සුලභයි මචන්.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    geeniyek wage methanata wela inne nethuwa.. hospital palayan.. gihilla geeniwa gedara yawala kiyapan gihilla bodhi poojawak karanna kiyala.. lejja nedda ban mekata wela hitha hadanna kiyanna..geeniway ammaway hospital yawala umba mekata wela time waste karala hariyanawada..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එහෙමකට රිස්ක් එකක් නෑ බං.... අර මාමත් අවුලක් නෑ.... සති දෙකක් විතර ICU නම් ඉන්න උනා..... මොකද එයාට කොලස්ට්‍රෝල් ද, සිනිද අරවද මෙව්වද කේස් ගොඩක් තිබුන නිසා.... දැන් අවුලක් නැතුව ඉන්නවා.... ඒත් පරිස්සම් වෙන්න කියලා තියෙන්නේ.... Rest කරන්න කියලා තමා කියන්නේ..... :yes: