සිද්ධාර්ථ චරිතය සිනමාවට නැගෙයි!

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Yako tho dannawada me film eke budget eka keeyada kiyala..

    500 mil budget ekak!!! aranchi widihata meka lang 3nakinma out wenawa film 3k widihata.. directorsla 3 denek karanne!! uba kiyana kathawa aththa nam ithin anith salli bade kage hari!!

    උබලට මේ ෆිල්ම් එකේ බාල ගතිය පෙන් නැද්ද බන් ...හොදට බලපල්ලකො ...උබල මේ ෆිල්ම් එක compare කරන්නේ විජය කුවේණි නැත්නම් මහින්දාගමනය එක්කද ...බලපන් චන්න විජේවර්දනයගේ dance ...හැමදාම අදින පරණ රෙදි කලි ටික පටලාගෙන ..500 million budget ..මාරයි යකෝ ...අඩුම තරමේ චන්නයට ඇදුම් ටිකක් මහගන්නවත් ඔය 500 million මදි උනාද බන් ... ...බලපන් devdas හදන්නත් 500 million (ඉන්දියන් රුපියල්) 2002 දී ...shivaji කියන දෙමල පධන්ගුව හදන්නත් 800 million ...සිද්දාර්ථ චරිතය කියන්නේ බීල බීල මැරිලා යන දෙවෙදස් ට හරි අර ලොන්ත රනිජි කාන්ත් ටත් වඩා පහත චරිතයක් ද බන් ...රුපියල් කොටි 50 කියන්නේ high budget ද බන් ...එදා ලුම්බිණිය හරිනම් ප්‍රතිනිර්මාණය කරන්න ඕනි මේ වගේ topic එකක් ගන්නවානම් ....එක වහගන්න night shots වැඩියෙන් දාල කියල උබලට තේරෙන් නැද්ද ... frame එකෙන් frame එක බලන්න ඕනි මෙවන් නිර්මාණයක... මේක යකෝ අපි විතරක් නෙවෙයි මුළු ලෝකයක් බලයි....first time මම හිතන්නේ බුදු චරිතය film එකක් විදියට හදන්නේ...මේ වගේ අවර ගනයේ ඒවාද බන් විශ්වයේ විශිෂ්ට මිනිසා වෙනුවෙන් අපි ලෝකෙටම නරබන්න දෙන්නේ ... බලපන් මේකේ product team එක ...නොදකින් විතරක් ...director ල 3 දෙනෙක් කොහෙද බන් ඉන්නේ ...අර ඉන්දියාවේ හදපු කාම සුත්‍ර මීට වඩා quality යි ....රජ කතා දේව කතා ජනප්‍රිය උන එක පිටින් දාල බුදු හාමුදුරුවොත් විකුණන් කන්න යන්නේ කියල උබලට තේරෙන් නැද්ද ...ලැජ්ජයි බන් ..උබලට මේවා පෙන් නැද්ද ...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    එතකොට දැන් උබ කියන්නේ උබ මහා සංඝරත්නයටත් වඩා ලොක්කෙක් කියලද?
    පලයන් බන් පු$ක නොදි උබ හිතුවද උබලා හම්බයෝ Innocence of Muslims
    එකට කැහුවද වගේ මේකට අපිත් නටයි කියලා? :lol:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    lol!!! eka thama mama hithanne uta ona wela thiyenne!! redda!! :D :D
     
    Balala nathnam balapan little buddha!!! :D

    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    එතකොට දැන් උබ කියන්නේ උබ මහා සංඝරත්නයටත් වඩා ලොක්කෙක් කියලද?
    පලයන් බන් පු$ක නොදි උබ හිතුවද උබලා හම්බයෝ Innocence of Muslims
    එකට කැහුවද වගේ මේකට අපිත් නටයි කියලා? :lol:

    film කියන්නේ script එක විතරයි කියල හිතන් ඉන්න උබලටනම් මාර thrill film එකක් වෙයි ....:rofl::rofl: මහා සංඝරත්නය ඉන්නේ ෆිල්ම් බල බල ඉන්න කියලද උබ හිතුවේ :no::no:...බලපන් තව පාරක් හොදට trailer එක :lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Balala nathnam balapan little buddha!!! :D

    මාර ෆිල්ම් එකක් නේද...:lol::lol: සිද්ධාර්ථ චරිතය පුදුම විදියට නිර්මාණය කරලා තියෙන්නේ ...:rofl: බුද්ධ කියන වචනය තිබුනම උබ හිතන් ඉන්නේ එක බුද්ධ චරිතය කියලද
    .... ඉස්සෙල්ල උබ ඔය ෆිල්ම් එක බලල හිටපන් ...එක අතකට කමකුත් නෑ විජය කුවේණි මහින්දාගමනය එක්කනේ උබල මුලින්ම compare කලේ ... ටිකක් හරි advanced විදියට compare කරන්න ඕනි නම් BBC එකේ ගිය The Life Of The Buddha කියන ෆිල්ම් එකවත් ගනින් බන් ( එක ෆිල්ම් එකක් නෙවෙයි Documentary එකක් ...ඒත් කමක් නෑ ):lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ට්‍රේලර් එකේ හැටියටනං හොඳ ෆිල්ම් එක් වගේ..............
    ඇඟට වැදුනා මාරෙට................
    ආපු ගමන් යන්න ඕන බලන්න..............
    හාමුදුරු වරුත් ඇඩවයිස් කරලා තියෙන නිසා ස්ක්‍රිප්ට් එකත් හොඳට එන්න ඇති.................
    බුදු සරණයි........
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ට්‍රේලර් එකේ හැටියටනං හොඳ ෆිල්ම් එක් වගේ..............
    ඇඟට වැදුනා මාරෙට................
    ආපු ගමන් යන්න ඕන බලන්න..............
    හාමුදුරු වරුත් ඇඩවයිස් කරලා තියෙන නිසා ස්ක්‍රිප්ට් එකත් හොඳට එන්න ඇති.................
    බුදු සරණයි........

    hithana hatiyata wade hondai.. api balamu.. apu gaman yanna one!! :)