සිද්ධාර්ථ film එකේ නළුවා කොටු පැනල මාට්ටුවෙය&a

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සිද්ධාර්ථ film එකේ නළුවා කොටු පැනල මාට්ටුවෙය&a

    Gagana_M_410px_21-04-13.jpg
    ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කල ගඟන් මලික් නමැති රංගන ශිල්පියාගේ බිරිඳ ඔහුගෙන් දික්කසාදවීමට නඩු පවරා ඇති බව වාර්තා වේ.

    එම චිත්‍රපටයේ යශෝධරා දේවියගේ චරිතය නිරූපණය කල අන්චල් සිං හා මලික් අනියම් සම්බන්ධයක් ඇතිකර ගැනීම නිසා මේ තත්ත්වය ඇතිව තිබේ.

    පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ගඟන් මලික්ගේ බිරිඳ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම මුණගැසී පවසා ඇත්තේ ගඟන් මලික් මේ චිත‍්‍රපටය වෙනුවෙන් පේවීමක් සිදු නොකළ බවයි.

    ගඟන් මලික් යනු රාත්‍රී සමාජශාලා ජීවිතයක් ගතකරන අයෙකු බවත් ඇය පවසා ඇති අතර ඔහු චිත්‍රපටයේ රූගතකිරිම් ආරම්භ කිරීමට සතියක පමණ කාලයකට පෙර දක්වාම මස් මාංශ පවා අනුභව කල බවද ඇය සඳහන් කර තිබේ.


    අනේ අනිච්චං film එකේ set එක කිව්වා වගේ ඔය පේ වෙලා තියෙන්නේ හොදට

    http://mirror.lk/sinhala/news/7777-siddartha
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක චිත්‍ර පටියක් විතරයි.
    ඒ වුනාට දැන් හැම තැනම මේ නළුවාගේ නම කියන්නේ සිද්ධාර්ථ කියන නම් පාවිච්චි කරලා ඒක තමයි මෙතන ප්‍රශ්නේ..

    ඒක ප්‍රශ්නයක් නෙමේ නම් කමක් නැහැ.
     

    thanujaka

    Well-known member
  • ඒ වුනාට දැන් හැම තැනම මේ නළුවාගේ නම කියන්නේ සිද්ධාර්ථ කියන නම් පාවිච්චි කරලා ඒක තමයි මෙතන ප්‍රශ්නේ..

    ඒක ප්‍රශ්නයක් නෙමේ නම් කමක් නැහැ.

    machan...he is just an actor.....what is called "siddartha" is the name of the character he acted....apart from that he has his own personal life....
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    machan...he is just an actor.....what is called "siddartha" is the name of the character he acted....apart from that he has his own personal life....
    hoda welawata uba english walin kiwuwe. muta sinhalen kiwuwata therenne na :D:D:D
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම මේ news එක දැම්මේ මේ film එක හදපු එවුන් මේ නළුවෝ ගැන කියපු ඒවා.. මස් කෑවේ නැහැ.. අවුරුදු ගණන් පේවිලා ඉන්නේ අරක මේක ..

    මේ film එක විකුණා ගන්න film hall ඉස්සරහා ආගමික කොඩි දාපුවා
    මේ ඔක්කොම මිනිස්සුගේ ආගමික භක්තිය අවුස්සලා තමන්ගේ සාක්කු පුරවා ගන්නකන් විතරයි

    මිනිස්සු කියන්න පුරුදු වෙලා හිටියේ සිද්ධාර්ථ කුමාරයා කියලා .. ගෞතම බුදුන් වහන්සේ කියලා .....ඒත් දැන් අහන්නේ සිද්ධාර්ථ බැලුවද කියලා ගෞතම බැලුවද කියලා පොඩිවුන් පවා අහන්නේ එහෙම..

    ඒවා හරිනම් මට කිසි ප්‍රශනයක් නැහැ
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ වුනාට දැන් හැම තැනම මේ නළුවාගේ නම කියන්නේ සිද්ධාර්ථ කියන නම් පාවිච්චි කරලා ඒක තමයි මෙතන ප්‍රශ්නේ..

    ඒක ප්‍රශ්නයක් නෙමේ නම් කමක් නැහැ.

    සිද්ධාර්ථ කියන්නෙ නමක් ගොනෝ.
    මගේ යාලුවොත් ඉන්නවා සිද්ධාර්ත් කියලා :rofl:

    ලිඳෙං ගොඩ වරෙං මචං ඇවිත් ලෝකෙ දැකපං ලිං මැඩියෙක් වෙලා හිටියා හොඳටම ඇති :rofl: