සිදුහත් කුමරාගේ බිරින්දෑවරු

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    Sathramaha dathu banga una kiyanne samatayen ne.satharamaha dathu attama tibila nane.muhuda muhuda kiyala danne nane.
    උබේ ඔය තේරුම් අරන් තියෙන විදියෙ පොඩි අවුලක් තියෙනවා. ඒත් දැනට එහෙමයි කියමු. එහෙම නම් ඒ දාතු ශෙයා වෙන්නෙ කොහොමද උබ කලින් කියපු විදියට. :confused:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දෙවියන්ට දාව මනුස්සයෙකුට දරුවෙක් බිහි වෙලා මැරුණට දවස් 3කට පස්සේ නැගිටින එක නම් හෙන ප්‍රැක්ටිකල්
    වලිගේ පාගාගන්න එපා බන් මම කිව්වේ සාදුලාට ඕක බනට කියන එක practical නෑ කියලා.
     
    • Like
    Reactions: Podi puthas

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    උබේ ඔය තේරුම් අරන් තියෙන විදියෙ පොඩි අවුලක් තියෙනවා. ඒත් දැනට එහෙමයි කියමු. එහෙම නම් ඒ දාතු ශෙයා වෙන්නෙ කොහොමද උබ කලින් කියපු විදියට. :confused:
    Eka nikan simple bn kivve.share wenneth ne.aluthinmane aye uppada wenne.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    Mata hitune nikan sasare ape wife wela hitiya nethi geniyek netuwa athine ban?e kiyanne lankawe okoma genu ape wifela wela idala tiyenawa pera kalpa wala :baffled:
    hmm guu pettiyath man and loke hema ekama kadala thi
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    Etanin ehata process karanna be mole freeze wenawa :P
    එකෙන් ඉතින් අදහස් වෙන්නෙ සසරෙ දිග පලල. අර එක බමුනෙක් ඌ මැරුනම වලදාන්න මීට කලින් මොකෙක්වත් වල නොදාපු තැනක් හොයන් ගිහින් හෙන කන්දක් උඩ නුග ගහක්ද කොහෙ එතන යට තෝර ගන්න හදද්දි බුදුහාමුදුරුවෝ කියනවා එතන ඒ බමුනම කීප සැරයක් වලදාපු තැනක් කියල. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    එකෙන් ඉතින් අදහස් වෙන්නෙ සසරෙ දිග පලල. අර එක බමුනෙක් ඌ මැරුනම වලදාන්න මීට කලින් මොකෙක්වත් වල නොදාපු තැනක් හොයන් ගිහින් හෙන කන්දක් උඩ නුග ගහක්ද කොහෙ එතන යට තෝර ගන්න හදද්දි බුදුහාමුදුරුවෝ කියනවා එතන ඒ බමුනම කීප සැරයක් වලදාපු තැනක් කියල. :baffled: :baffled: :baffled:
    Api me inna tikatama elakiri eke ki parak walalenawada :baffled: ki parak uppada wenawada comment eken comment ekata
     
    • Sad
    Reactions: pathaleiretta

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔවා බනට කිව්වෝතින් වෙන්නේ නමට බෞද්ධයන්ගෙන් ගුටි කන්න. නිකන් දානේ වේල නැතිකරගන්නේ මොකටද

    අනික siddharth කියන්නේ කුමාරයෙක්. ෆුල් ෆන් එකේ හිටපු. මෝඩ නමට බෞද්ධයෝ වගේ මුණු එල්ලන් සසරට බයේ හිටපු කෙනෙක් නෙවෙයි.
    මම මේ දැන ගන්න අහන්නෙ එතකොට සිද්දාර්ත පස්මහ බැලුම් බැලුවනන් ඉපදෙන්න කලින් ඉපදුනාට පස්සෙ ඇයි ඔය වගේ දේවල් කර කර හිටියෙ ඉපදුන කාරනාව ඇත්තටම අමතක වෙලා ද නැත්තන් කපටිකමටද
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම මේ දැන ගන්න අහන්නෙ එතකොට සිද්දාර්ත පස්මහ බැලුම් බැලුවනන් ඉපදෙන්න කලින් ඉපදුනාට පස්සෙ ඇයි ඔය වගේ දේවල් කර කර හිටියෙ ඉපදුන කාරනාව ඇත්තටම අමතක වෙලා ද නැත්තන් කපටිකමටද
    මම මේ කියන්නේ මම පොත් වලින් හොයාගත්තු දැනුමෙන්. ඒ නිසා මම වැරදි වෙන්න පුළුවන්. බෞද්ධ යාලුවෙක් හරි උත්තරයක් දෙයි අනිවාර්යෙන්.

    මෙහෙමයි ථෙරවාදයට අනුව පස් මහා බැලුම් බලනකොට බෝසතාණන් වහන්සේ දෙවි කෙනෙක් එයාට එයාගේ පෙර ආත්ම සහ ඉදිරිය බලන්න පුළුවන් මන් දන්න තරමින්.
    නමුත් මිනිස් උපතක් ලැබුවාය පස්සේ එයාට ඒ හැකියාව නෑ කියලයි ඒ අනුව අපිට හිතන්න වෙන්නේ. මන් දන්නෙ නෑ මන් දන්න තරමින් කිව්වේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    මම මේ දැන ගන්න අහන්නෙ එතකොට සිද්දාර්ත පස්මහ බැලුම් බැලුවනන් ඉපදෙන්න කලින් ඉපදුනාට පස්සෙ ඇයි ඔය වගේ දේවල් කර කර හිටියෙ ඉපදුන කාරනාව ඇත්තටම අමතක වෙලා ද නැත්තන් කපටිකමටද
     
    • Haha
    Reactions: SDCR

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ථේරවාදීන් පිලිපදින්නේ ගෞතම බුදුන් වහන්සේ වදාල ධර්මය මිසක් බෝධිසත්වයන් හෝ සිදුහත් කුමරුන් වදාල ධර්මයක් නොවෙන බවත්, ථේරවාද බෞද්ධ සංස්කෘතිය පශ්චාත් වෛදික සංස්කෘතියෙන්ම පමණක් ගොඩනොනැගෙන බවත් තේරුම් ගත්තොත් ත්‍රෙඩ් එක පුරාවටම ගොඩක් අයට තිබෙන ගැටළු විසඳේවි.

    බෝසත් චරිතය පරමාදර්ශී චරිතයක් විදිහට මුලික කරගත් ජාතක කථා බලද්දි වුනත් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ථේරවාද එක්සජීසිස් එක ඉස්මතු කරන කාරණය මොකක්ද කියලා. එතනින් තමා අපිට ථේරවාදයත්, ථේරවාදියාත් හඳුනාගන්න පුලුවන් වෙන්නෙ.

    අනෙක් කාරණය තමා සංස්කෘතිය, චාරිත්‍රවාරිත්‍ර, පරමාදර්ශ කලින් කලට වෙනස් වෙනවා කියන එක. ඒ වෙනස්වීම් එක්ක බුදුදහමේ හරයට එකඟ වෙමින් හරය රැකගනිමින්, හරය ඉදිරියට දායාද කරමින් බුද්ධ චරිතයේ විවිධ කරුණු "ඉස්මතු කරල" බුද්ධ චරිතය ගොඩනගනවා කියන එකත් තේරුම් ගන්න ඕනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    අවුරුදු සිය ගානක් යටත් විජිත පුරවැසියන් විදියට ජීවත් වූ අපිට sex මැජික් උනාට පුරාණ දකුණු ආසියාතික සමාජයට නිකංම නිකං නොමල් දෙයක්
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    honrable prophet mohomad ge birida aiysha gana kauruth katha karanne na,mkada ata deka kapanawane
    Ithn uba katha karapan epa kiyala thiyanawai :D :D

    Buddagame prashanayak ahaddi, Uthahra denna enne anith agam wala labbawal aran :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Oya agam gena katha karannawath deyak tiyenwada labbo

    ථේරවාදීන් පිලිපදින්නේ ගෞතම බුදුන් වහන්සේ වදාල ධර්මය මිසක් බෝධිසත්වයන් හෝ සිදුහත් කුමරුන් වදාල ධර්මයක් නොවෙන බවත්, ථේරවාද බෞද්ධ සංස්කෘතිය පශ්චාත් වෛදික සංස්කෘතියෙන්ම පමණක් ගොඩනොනැගෙන බවත් තේරුම් ගත්තොත් ත්‍රෙඩ් එක පුරාවටම ගොඩක් අයට තිබෙන ගැටළු විසඳේවි.

    බෝසත් චරිතය පරමාදර්ශී චරිතයක් විදිහට මුලික කරගත් ජාතක කථා බලද්දි වුනත් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ථේරවාද එක්සජීසිස් එක ඉස්මතු කරන කාරණය මොකක්ද කියලා. එතනින් තමා අපිට ථේරවාදයත්, ථේරවාදියාත් හඳුනාගන්න පුලුවන් වෙන්නෙ.

    අනෙක් කාරණය තමා සංස්කෘතිය, චාරිත්‍රවාරිත්‍ර, පරමාදර්ශ කලින් කලට වෙනස් වෙනවා කියන එක. ඒ වෙනස්වීම් එක්ක බුදුදහමේ හරයට එකඟ වෙමින් හරය රැකගනිමින්, හරය ඉදිරියට දායාද කරමින් බුද්ධ චරිතයේ විවිධ කරුණු "ඉස්මතු කරල" බුද්ධ චරිතය ගොඩනගනවා කියන එකත් තේරුම් ගන්න ඕනෙ.
    ථේරවාද tiyena awl tikath hoyala balapn tikak
    ------ Post added on Apr 13, 2024 at 7:32 AM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපේ හාමුදුරුවො බණ කියද්දි මේ කරුණු කාරණාත් විවෘතව සහ විවේචනාත්මකව සැලකිල්ලට ගෙන ධර්ම දේශනා කරනවා නම් අද ජීවත් වෙන මිනිස්සුන්ට ධර්මය පැත්තෙන් සෑහෙන්න වටිනවා කියලා ඒ බණ අහද්දි හිතුනා.
    මෙව කොහොමද නිවන්ට අදාල වෙන්නෙ :baffled: