සිදුහත් කුමරා පැවිදි වෙන්න ගියේ මොන අකාරයකටද?
topkollek Well-known member May 22, 2014 44,122 1 58,470 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 25, 2021 #2 රටේ තරම අදාල නෑ. බුදුහාමුදුරුවො හිටියෙ ඉන්දියාවෙ. එච්චරයි Reactions: ewijesekara and Mohowk
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,110 850 113 Feb 25, 2021 #3 මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, කාලාම ගොත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කීයෙමි. - අරියපරියෙසන සූත්‍රය Last edited: Feb 25, 2021
මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, කාලාම ගොත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කීයෙමි. - අරියපරියෙසන සූත්‍රය
Tikiris Junior member Jun 20, 2016 29 5 8 Feb 25, 2021 #4 මේ බාන පොත් විවෙචනය කරනව මිසක් තමන්ගෙ මතය තහවුරු කරන්න පිලිගන්න පුළුවන් සාක්ෂියක් ඉදිරිපත් කරන්නෙ නැ. යු ටියුබ් වලට පින් සිද්ද වෙන්න රාවණාල, ලෝකල් බුදුවරු, රහතුන්, සියලු රෝග සුවකරන් වෙද්දු අඩුපාඩුවක් නැතුවම ඉන්නව Reactions: ewijesekara and castellain
මේ බාන පොත් විවෙචනය කරනව මිසක් තමන්ගෙ මතය තහවුරු කරන්න පිලිගන්න පුළුවන් සාක්ෂියක් ඉදිරිපත් කරන්නෙ නැ. යු ටියුබ් වලට පින් සිද්ද වෙන්න රාවණාල, ලෝකල් බුදුවරු, රහතුන්, සියලු රෝග සුවකරන් වෙද්දු අඩුපාඩුවක් නැතුවම ඉන්නව
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,110 850 113 Feb 25, 2021 #5 Tikiris said: මේ බාන පොත් විවෙචනය කරනව මිසක් තමන්ගෙ මතය තහවුරු කරන්න පිලිගන්න පුළුවන් සාක්ෂියක් ඉදිරිපත් කරන්නෙ නැ. Click to expand... YATHARTHA <- channel එකේ දිගටම කරන්නේ සාක්ෂි ඉදිරිපත් කරන එකනේ.
Tikiris said: මේ බාන පොත් විවෙචනය කරනව මිසක් තමන්ගෙ මතය තහවුරු කරන්න පිලිගන්න පුළුවන් සාක්ෂියක් ඉදිරිපත් කරන්නෙ නැ. Click to expand... YATHARTHA <- channel එකේ දිගටම කරන්නේ සාක්ෂි ඉදිරිපත් කරන එකනේ.
Tikiris Junior member Jun 20, 2016 29 5 8 Feb 25, 2021 #6 rajitha.wijayaratne said: YATHARTHA <- channel එකේ දිගටම කරන්නේ සාක්ෂි ඉදිරිපත් කරන එකනේ. Click to expand... සාක්ෂි කියන්නෙ "ගම කතා" වලට නෙමෙයි. පිලිගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාක්ශි වලට. Reactions: ewijesekara and castellain
rajitha.wijayaratne said: YATHARTHA <- channel එකේ දිගටම කරන්නේ සාක්ෂි ඉදිරිපත් කරන එකනේ. Click to expand... සාක්ෂි කියන්නෙ "ගම කතා" වලට නෙමෙයි. පිලිගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාක්ශි වලට.
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,110 850 113 Feb 25, 2021 #7 Tikiris said: පිලිගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාක්ශි වලට. Click to expand... අපි හිතමු ඉන්දියාවේ ගලක කොටලා තියෙනව "මේ ලෙන බුදුන් සහ සංගයා වහසේලාට පුජා කරමි" කියලා. මේ වගේ එකක් ලංකාවේ තියෙනව නම් පිලි ගන්නවද සාක්ෂියක් කියලා?
Tikiris said: පිලිගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාක්ශි වලට. Click to expand... අපි හිතමු ඉන්දියාවේ ගලක කොටලා තියෙනව "මේ ලෙන බුදුන් සහ සංගයා වහසේලාට පුජා කරමි" කියලා. මේ වගේ එකක් ලංකාවේ තියෙනව නම් පිලි ගන්නවද සාක්ෂියක් කියලා?