සිදුහත් කුමරා පැවිදි වෙන්න ගියේ මොන අකාරයකටද?

සිදුහත් කුමරා පැවිදි වෙන්න ගියේ ..

  • පවුලේ කිසිවෙකුට නොකියා චන්න ඇමති සමග අසුපිට නැගලා

    Votes: 3 50.0%
  • අම්මට සහ තාත්තට කියලා ගෙදරදීම කසාවත ඇදගෙන

    Votes: 3 50.0%

  • Total voters
    6

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, කාලාම ගොත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කීයෙමි. - අරියපරියෙසන සූත්‍රය
     
    Last edited:

    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    මේ බාන පොත් විවෙචනය කරනව මිසක් තමන්ගෙ මතය තහවුරු කරන්න පිලිගන්න පුළුවන් සාක්ෂියක් ඉදිරිපත් කරන්නෙ නැ.

    යු ටියුබ් වලට පින් සිද්ද වෙන්න රාවණාල, ලෝකල් බුදුවරු, රහතුන්, සියලු රෝග සුවකරන් වෙද්දු අඩුපාඩුවක් නැතුවම ඉන්නව
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    මේ බාන පොත් විවෙචනය කරනව මිසක් තමන්ගෙ මතය තහවුරු කරන්න පිලිගන්න පුළුවන් සාක්ෂියක් ඉදිරිපත් කරන්නෙ නැ.

    YATHARTHA <- channel එකේ දිගටම කරන්නේ සාක්ෂි ඉදිරිපත් කරන එකනේ.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    පිලිගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාක්ශි වලට.

    අපි හිතමු ඉන්දියාවේ ගලක කොටලා තියෙනව "මේ ලෙන බුදුන් සහ සංගයා වහසේලාට පුජා කරමි" කියලා.

    මේ වගේ එකක් ලංකාවේ තියෙනව නම් පිලි ගන්නවද සාක්ෂියක් කියලා?