සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පින්වත් Hipapotemas,

    ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?

    ඒ මොකද රාජගිරියේ අරියඥාණ හිමි පවසා ඇති බොහෝ දෑ ත්‍රිපිටකයට අනුව අධර්ම හා අවිනය කරුණු.

    ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?

    මේ මම රාජගිරියේ අරියඥාණ හිමියන් දහම් වරදවා ගැනීම ගැන ලියූ විස්තර ටිකක්:
    http://www.trekmentor.com/si/content/sanga/44

    ථෙරවාද ත්‍රිපිටකය:
    http://thripitaka.org/

    Skylark

    අනේ බං....පුළුවන් නම් කාගේ හරි බණක් තේරුම් අරං මේ සසර කෙටි කරගන්න බලපං

    මම නම් රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ බන අහලා වෙනස් වුණා
    මම ගොඩාක් දේවල් තේරුම් ගත්තා. සිහි නුවනින් ගලපලා ඒවා ජීවිතේට ගලපගත්තා

    මම විතරක් නෙවෙයි මම ඒ බන අහන්න දුන්න මම දන්න 20-30ක් විතර ජීවිත වෙනස් කරගත්තා. මෙච්චර කල් අපි අහලා තිබුණේ අවුරුදු 5,000කින් මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහල වෙනවා කියලා

    ඒ නිසා අපි හිතුවේ තව අවුරුදු 2,500ක් කියන්නේ ආත්ම 30ක් විතර, එතකම් සැපවත් මනුස්ස ආත්ම ලබලා, අන්තිමේ දිවියලෝකේ ගිහින් දිව්‍යාංයාංගනාවකටත් කෙලලා සැපක් අරං මෛත්‍රී බුදුන්ගේ කාලේ ඉපදිලා නිවන් යන්න.

    ඒ අදහස වෙනස් කළේ මේ හාමුදුරුවෝ. ඒ නිසා උඹේ මනස්ගාත වලින් අපේ හිත් වෙනස් කරන්න බෑ. මට උබ ගැන දුකයි මචං.

    උඹේ ප්‍රධාන අරමුණ ඒ හාමුදුරුවෝ විවේජනය කරන එක විතරමයි. නැතුව බුදු දහම රැකගන්නවත්, බෞද්ධන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න එක වත්, බුදු දහම අනුව ජිවත් වෙන එකවත් නෙවෙයි. උඹත් පිටිදූවේ සිරිධම්මගේ එක ඉත්තේ පොල් ගෙඩියක් විතරමයි.

    උඹට ඕනේ ඒ හාමුදුරුවෝ විවේජනය කිමීම නම් ඔඹ එහෙම කරපන් අපිට කිසි ප්‍රශ්ණයක් නෑ

    උඹ් ඔහොම නෙවෙයි කොහොම කිව්වත් අපි සිහි නුවනින් ඇත්ත මොකක්ද කියන එක තේරුම් අරං ඉන්නේ. අපිට උඹේ ඔය විකාර දැක්කම උඹ ගැන දුකක් විතරයි ඇති වෙන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ත්‍රිපිටකයේ තිබුනා කියලා හැම එකක්ම ඇත්ත වෙන්නෙත් නෑ.ත්‍රිපිටකයේ නොතිබුනා කියලා හැම එකක්ම බොර් වෙන්නෙත් නෑ. ඔය කොන්ඩන්න බමුනගේ සීන් එක මහායාන ආගමේ සහ ඉන්දියාවේ බුද්දාගමේ තියෙන එකක්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඔය අනාවැකිය ප්‍රකාශ කලේ ශරීර ලක්ෂණ බලල මිසක් කේන්දරයක් බලල නෙවෙයි. ශරීර ලක්ෂණ වලින් අනාගතය කීම වෙනම ශාස්ත්‍රයක්. ඒක ජෝතිෂ්‍ය නෙවෙයි.

    අසිත තවුසාගේ අනාවැකිය ශරීර ලක්ෂණ මත වත් පදනම් වෙන්නේ නෑ. ඒක ඔහු ධ්‍යාන ශක්තියෙන් අනාගතය බලා කියපු එකක්.

    බොහොම නිවැරදි පිළිතුරක්
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    මචන් 108න් 107ක් ම කිව්වේ කරන දෙකක්.. එක්කෝ සක්විති රජ වෙනවා.. ගිහිගෙය අතරියොත් බුදු වෙනවා කියල..
    lol ඔවු බන්... එච්චර දෙයක් කියපු එක කොච්චර දෙයක් ද? :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ත්‍රිපිඨකේ එහෙම එකක් නැති හින්ද මුලු ජ්‍යෝතිශයම බොරු RIP logic :sorry: :sorry: