පින්වත් Hipapotemas,
ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?
ඒ මොකද රාජගිරියේ අරියඥාණ හිමි පවසා ඇති බොහෝ දෑ ත්‍රිපිටකයට අනුව අධර්ම හා අවිනය කරුණු.
ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?
මේ මම රාජගිරියේ අරියඥාණ හිමියන් දහම් වරදවා ගැනීම ගැන ලියූ විස්තර ටිකක්:
http://www.trekmentor.com/si/content/sanga/44
ථෙරවාද ත්‍රිපිටකය:
http://thripitaka.org/
Skylark
ඔය අනාවැකිය ප්‍රකාශ කලේ ශරීර ලක්ෂණ බලල මිසක් කේන්දරයක් බලල නෙවෙයි. ශරීර ලක්ෂණ වලින් අනාගතය කීම වෙනම ශාස්ත්‍රයක්. ඒක ජෝතිෂ්‍ය නෙවෙයි.
අසිත තවුසාගේ අනාවැකිය ශරීර ලක්ෂණ මත වත් පදනම් වෙන්නේ නෑ. ඒක ඔහු ධ්‍යාන ශක්තියෙන් අනාගතය බලා කියපු එකක්.
lol ඔවු බන්... එච්චර දෙයක් කියපු එක කොච්චර දෙයක් ද?මචන් 108න් 107ක් ම කිව්වේ කරන දෙකක්.. එක්කෝ සක්විති රජ වෙනවා.. ගිහිගෙය අතරියොත් බුදු වෙනවා කියල..