සිදුහත් කුමරුගේ ආගම මොකද

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මිහිඳු හිමිත්
    තිස්ස රජුත් අතර
    හැඳුනු
    දාර්ශනික සංවාදය
    අපෙන් ගිලිහුනා.....
    තිස්ස මුවා අතහැරල
    දර්ශනය
    සොයා ගියා.
    අපි දර්ශනය අතහැරල
    මුවා සොයා ගියා......
    එනිසා
    අපිට හිතෙනව
    තාමත් පොසොන් කියන්නෙ
    තිස්ස මුවා
    පස්සෙ පන්නපු කතාව
    කියල .......
    අපි හැමදාමත්
    ඉතිහාසය පුරා
    සිද්ධි වලට වැඳ වැඳ
    ඉඳල ... ,
    බුදුවරු පහලවීමේ
    සත්‍ය කතාව
    සිත් මානයේ
    බොඳකර ගත්ත. .....
    දවසක් මම පෝය දිනක
    දඩයමේ ගියා ...
    හඳ එළියෙන් මට
    මුවෙකු හමුවුනා.
    මමත් මුවත් අතර සංවාදයක්
    ඇතිවුනා.

    මුවා :-
    " මිතුර ... මිතුර ....
    නවතින්න...
    කරුණාකරල මට කියන්න...
    පෝය ඉපදුනේ හඳට කලින් ද ?
    හඳ ඉපදුනේ පෝයට කලින් ද ?

    මම :-
    " නෑ ඒ දෙකටම කලින් " මම " ඉපදිලා
    ඒ දෙකම මා තුළ ඉපදුනා....

    මුවා :-
    " එහෙනම් ඔබ මේ හඳත් අතහැර ,
    මේ පෝයත් අතහැර ,
    ඔබ තුළ ඉන්න " මම "
    දඩයම් කරන්න...."

    උපුටා ගැනීම :- අමිල ජයකොඩි මහතාගේ FB පිටුවෙනි
     
    • Love
    Reactions: Ragna_SL

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    Handa pennanna agilla dik karahama angilla diha newei , handa diha balanna bro
    Habai machan ub mataka thiyaganin agille podi thwalayk thibboth eka gana hewwai kiyala prashnayak na ned
    anik api mathaka thiya ganna oni oya agilla dik kale mita awrudu 2500 kalin kiyla
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් තිබුනේ බමුණු සෘෂිවරු විසින් සමාජයේ මිනිසා හික්මවන්න ප්‍රචාරය කල "වේරමනී" සීල. වේරමනී කියන්නේ වෙන්වීම. උදාහරණයක් වශයෙන් පානාතිපාතා වේරමනී ... කියලා පටන් ගන්න සිල් පදයෙන් කියන්නේ මම සතුන් මැරීමේ පාපයෙන් වෙන්වී (වේරමනී) සිටින්න පොරුන්දු වීම්.

    අදටත් තියෙන පන්සිල්, අටසිල්, දසසිල් ආදී සීල වේරමනී සීල. මේවා උපකාර වෙන්නේ දිව්‍ය ලෝක වලට යන්න පමනයි. එදා බුදුන් පහල වෙන්න පෙර මහ මායා බිසෝවුන් වහන්සේ අටසිල් සමාදන් වෙලා හිටියේ.

    එතකොට ගිහි පිරිස් බමුණන්ගේ සිල් රැක්කා. බමුණෝ දැහැන් වඩලා බ්‍රහ්ම තල වලට ගියා. බුදු හාමුදුරුවෝ පහල වුනාට පසු නිවනට ගෙන යන වෙන අකාරයක සීලයක් දේශනා කලා.
     
    Last edited:

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Habai machan ub mataka thiyaganin agille podi thwalayk thibboth eka gana hewwai kiyala prashnayak na ned
    anik api mathaka thiya ganna oni oya agilla dik kale mita awrudu 2500 kalin kiyla

    e wagema angille thuwale gana hoya hoya idala anthimata handa gana hoyanna kalayak ithuru une naththm mkda krnne?
    api methana kes palena tharka genalla siduhath kumarayage agama hoyala heta ude marila giyoth mokada karanne?

    aurudu 2500ta kalin pennapu handa kale ekka wenas wela sanskruthika dewal ekka wenas wela athi. ethkota api karanna ona e path eka tryout krla blana eka neda?
     
    • Like
    Reactions: S_M_S

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,198
    113
    Mother Earth
    ඉතින් පොන්න පකයො පන්සලේ හාමුදුරුවෙන්ගෙන් දුවල ගිහින් අහපන්. ගෑනි වගේ මේකෙ ඇවිත් පුක දිදී වැළලෙන්නෙ නැතුව. :-)
     

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    ඉතින් පොන්න පකයො පන්සලේ හාමුදුරුවෙන්ගෙන් දුවල ගිහින් අහපන්. ගෑනි වගේ මේකෙ ඇවිත් පුක දිදී වැළලෙන්නෙ නැතුව. :-)
    mata amathka una ubla wage gon ponnyoth meke innw kiyl
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,198
    113
    Mother Earth
    mata amathka una ubla wage gon ponnyoth meke innw kiyl
    හා අන්න එහෙම මතක තියාගෙන හිටපන් ගොන් ප්‍රශ්ණ අහන්නෙ නැතුව. උබ දමිත් කාරියවසම්ගෙ පුතා ද ? :rolleyes2:
     
    • Like
    Reactions: S_M_S

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    හා අන්න එහෙම මතක තියාගෙන හිටපන් ගොන් ප්‍රශ්ණ අහන්නෙ නැතුව. උබ දමිත් කාරියවසම්ගෙ පුතා ද ? :rolleyes2:
    damith kariyawasam kawd bn
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    Anthem of Sinhalu



    Fighting and running from, turning from who we really are
    Cannot suppress so let's find the one we have shaped so far
    Flying too close to the sun as if we're invincible
    Cannot dictate, dominate the earth that we're living on
    We can't defy the laws cut the laws that we consummate
    Around the world we grow weaker as we exterminate
    The only thing that gives thing that brings air and life to us
    Wake up one day and find that what we got is serious

    We are the children of the sun
    We are the children of the sun

    The human greed and our creed is all that we have to share
    Knee deep in tragical fabrical issues everywhere
    Cannot replace the one chase the one that we used to be (used to be)
    It isn't how we were, why we're here what we're meant to be
    Fighting and burning from, turning from who we really are
    Cannot suppress so let's find the one we have shaped so far
    Flying too close to sun as if we're invincible
    Cannot dictate our faith on this earth that we're living on

    We are the children of the sun
    The love for everyone
    Always on our own
    The fire in our eyes
    The passion never dies
    We're the chosen ones
    The children of the sun

    We are the children of the sun
    The love for everyone
    Always on our own
    The fire in our eyes
    The passion never dies
    We're the chosen ones
    The children of the sun

    We are, we are
    We are the children of the sun
    We are, we are
    The children of the sun
    Yeah, we are, we are
    We are the children of the sun
    Always on our own

     
    • Love
    Reactions: Hyaenidae