ප්රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද (27) අභාවප්රාප්ත විය.
ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස අභාවප්රාප්ත වූ අතර මිය යන විට ඒ මහතාගේ වයස 68කි.
source -
https://medialk.com/Home/ReadPost/1093?Title=Veteran-Actor-Gamini-Hettiarachchi-passed-away
