සිදු(Sidu) teledrama eka seeya marila

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    61189275_558739654532003_481242186344562688_n.jpg


    ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද (27) අභාවප්‍රාප්ත විය.

    ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ ම⁣හතා මෙලෙස අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඒ මහතාගේ වයස 68කි.

    source -
    https://medialk.com/Home/ReadPost/1093?Title=Veteran-Actor-Gamini-Hettiarachchi-passed-away