සිනමාවට නොගිය විශිෂ්ට චිත්‍රපට......
සමහර චිත්‍රපට නිර්මාණ සිනමා ශාලා වල විකාශය කරන්නේ නැහැ.
එවන් චිත්‍රපට කෙළින්ම DVD/Bluray තැටි වල නිකුත් කෙරෙනවා.
මේවා සාමාන්‍යයෙන් සිනමා ශාලා වල විකාශය කරන චිත්‍රපට තරම් ජනප්‍රිය වන්නේ නැහැ.
බොහෝ දෙනෙක් ඒවා ගැන දන්නේ වත් නැහැ.
චිත්‍රපට රසිකයන් සඳහා මා ඉදිරිපත් කරන්නට යන්නේ එවන් ඉහළ මට්ටමේ චිත්‍රපට දෙකක විස්තර...
මෙය 2010 වසරේ නිකුත් වූ ච්ත්‍රපට වලින් IMDB වෙබ් අඩවියේ ඉහළ ළකුණු ලබා ගත් ච්ත්‍රපට වලින් එකක්.
නමුත් අවාසනාවකට මෙන් මෙය සිනමා ශාලාවට ගියේ නැහැ...
මෙහි විශිෂ්ටත්වය නම් හොඳ හා නරක පිළිබඳ ප්‍රේක්ෂකයාගේ මත හා අදහස් දැඩි ලෙස ප්‍රශ්ණ කෙරෙන කතා තේමාවක් ඉදිරිපත් කිරීමයි.
හොඳ හා නරක පිළිබඳ අප හැම දෙනාටම යම් අදහස් හා සීමාවන් තිබෙනවා.
නමුත් කිසියම් අවස්ථාවක මිනිසුන් ලක්ෂ ගණනකගේ ජීවිත ඔබගේ එම සීමාවන් හා අදහස් මත රඳා පවතී නම් ඒවා තවදුරටත් වලංගු වේද?
මිනිසුන් ලක්ෂ ගණනකගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔබට එම සීමාවන් ඉක්මවිය හැකිද?
කතා තේමාව - ඉස්ලාම් ආගම වැළඳ ගත් එක්තරා ඇමරිකානුවෙක් පරමාණු අවි තුනක් තනා ස්ථාන තුනක සඟවා ඒවා පිපිරවීමට තර්ජනය කරනවා..
ඔහුගෙන් එම ස්ථාන සොයා ගැනීමට දරණ උත්සහය ගැනයි මෙම චිත්‍රපටය සකස් වී තිබෙන්නේ...
මෙහිදී භාවිතා කරන්නේ ක්‍රමානුකූලව වද දීමේ ක්‍රියාවළියක්....
නමුත් ත්‍රස්තවාදියාගේ කට ඇරීම හිතන තරම් ලේසි වන්නේ නැහැ.
ක්‍රමයෙන් කාලය ගෙවී යද්දී සියලු දෙනාගේ ඉවසීමේ සීමාවන් ළඟාවෙනවා...
Download
මෙය Thriller ගණයට වැටෙන ච්ත්‍රපටයක්.
කතා තේමාව - තමා සමඟ විවාහ වීමට සිටින කාන්තාවගේ අනියම් සබඳතාවයක් සැක කරන තරුණයක් ඇය පසුපස ගොස් පැරණි හෝටලයක ඇය නැවතී සිටින කාමරයට ඉදිරිපසින් ඇති කාමරයේ නවාතැන් ගන්නවා.
ඔහු අත ගිනි අවියක්ද තිබෙනවා.
අනියම් පෙම්වතා එනතුරු රැඳී සිටින ඔහු තමාගේ හොඳම මිතුරාට ජංගම දුරකථනයෙන් කතා කරන්නේ ඔහුගේ පිස්තෝලය තමා සොරාගත් බව කියන්නටයි.
තත්වය වටහා ගන්නා මිතුරා වහාම එතැනට එන බව පවසනවා..
කතාවේ ඉතිරි සිදුවීම් සියල්ල සිදු වන්නේ එම පැරණි හෝටලය තුලයි. කතාවේ අවසානය ඉතාමත් අනපේක්ෂිත එකක්....
ඉතා අඩු මුදලකින් තනා ඇති මෙම ච්ත්‍රපටය වෙනත් Thriller ගණයට වැටෙන ඩොලර් මිලියන ගණන් වල ච්ත්‍රපට බොහොමයකට වඩා උසස් බවයි මගේ අදහස.
තමා මුහුණ දෙන කරදරය කොතරම් අනපේක්ෂිත වුවත් ස්ථානෝචිත ප්‍රඥාව යොදා ගැනීමෙන් ඉන් ගැලවිය හැකි බව මින් උගත හැකියි..
Download
මේ තොරතුරු ඉදිරිපත් කරේ චිත්‍රපට රසිකයන් වෙනුවෙන්...
ඔබලා දන්න මෙවන් අප්‍රසිද්ධ චිත්‍රපට තිබේනම් නම් කරන්න...

1. Unthinkable

Last edited: