සින්හලයො තොපි ගෑනයි මේ !!!
මචන්ලා ඈයි බන් ලන්කාවේ උන්ට මෙහෙම වෙලා තියෙන්නේ.ඔක්කොම මිනිසුන්ව මනින්නෙ බාහිර ස්වරූපයෙන්.සල්ලි තියෙන උන්ට හොදට සලකනව.(කුඩු බිස්නස්,අනිත් කුපාඩි වෑඩ ).අනේ අර සාදාරන විදිහට කුලී වෑඩක් කරල හම්බ කරන මිනිස්සුන්ව කවුරුත් ගනන් ගන්නෙ නෑහෑ.ඈයි ඒ මිනිස්සු අඩු කුලේනේ.මම දන්නවනෙ ඔය ටයි කෝට් දාල ප්රාඩෝ වලින් බහින ගොඩක් උන් කරන වෑඩ.තව එකෙක්ට ගිනි ගෙඩියක් දීල කොහොම හරි සල්ලි හොයනව.
මම මේ කියෙන්නෙ සදාරන විදිහට හම්බ කරල දියුනු වෙච්ච මිනිස්සු ගෑන නෙමේ.
තව එකක් ලන්කාවේ ඈතෑම් දුප්පත් මිනිස්සුත් හරි කුහකයි.
උදාහරනයක් විදිහට මම ලන්කාවේ ප්රයිවට් බෑන්ක් එකකට ක්රම දෙකකට ගියා.එක දවසක් ෆුල් කිට් එක ගහල තාත්තගෙ කාර් එකේ ගියා අම්බෝ බලන්ඩ එපෑ Security එක්කෙනා දෙකට නෑමිල sir කියල එක විකාරයයි.ඒ Bank එකටම මම දවසක් නොර්මල් විදිහට ගියා.අරු නිකන් ගහන්ඩ වගේ.බෑන්ක් ස්ටාෆ් එකේ උනුත් කට පුරා Sir කියන්නෙ sun glass දෙක බස්සල කඩ්ඩෙන් වචන දෙකක් කියන උන්ට.
ලන්කාවේ තෑන එන්නෙ ගෑනියෙක් නම් බාගෙට හෙලුවෙන් අදිනන ඕනෙ.සුද්දගෙ බාශාවට පුක දෙන්න ඕනෙ.
මිනිහෙක්නම් මිනී මරල හරි වාහනේක යන්ඩ ඕනෙ.
ඔය උගත් කියන සමහර උන් ලොකු ලොකු උපාදි ගහල බලන්ඩ එපෑයි තමන් හම්බ කර කන තෑනින් හොරකම් කරන හෑටි.මහජන සල්ලි හොරකම් කරන හෑටි
මචන්ලා තමන්ගෙ මව් බාශාව කතා කරන්ඩ ලෑජ්ජ වෙන්ඩ එපා.තමන් කතාකරන්නෙ සින්හල හොදට පුලුවන් කෙනෙක්ටනම් බය නෑතුව සින්හලෙන් කතා කරපල්ල.ඌ ඒත් කඩ්ඩෙන් කතා කරන්වනම් සින්හලෙන්ම බෑනපල්ල.මොකද ඌට හොදට සින්හල තේරෙනවනෙ.
මට කියන්ඩ තියෙන්නෙ මිනිහෙක්ව මෑනපල්ල ඒ මිනිහගේ යහපත් ගතිගුනවලින්.යන වාහනෙන්වත් අදින පලදින විදිහෙන්වත් එපා. pavement එක අතුගාන මහත්මය, හොදට ඊගෙන ගෙන මහජන් සල්ලි හොරකම් කරන පාහරයින්ට වඩා 1000000.... times හොදයි.
යහපත් මිනිසුන්ට ගරු කරපල්ල
.

Last edited: