සින්දුවක් අහමු

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    සින්දුවක් අහමු

    කට්ටිය මේ ලින්ක් ඒකට ගිහින් නිදහසේ මේ සින්දුව අහන්න. ඔයාලත් මේ ප්‍රසංගය ගැන මොනවා හරි දන්නවා නම් ඒවත් අපිත් එක්ක බෙදා ගන්න.මට යුටියුබ් වීඩියෝවක් හොයාගන්න බැරි උනා...ජයවේවා..:D:D

    https://www.facebook.com/video.php?v=669131753206840&set=vb.100003300634197&type=2&theater
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඕක කලින් ඇහුවා.. Paralk දාලා තිබුණා ත්‍රේඩ් එකක්.. අමරදේව මාස්ටර්ගෙ හඬ අණුකරනය කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට.. මං දැකලා තියෙනවා හුඟක් ලයිව් බෑන්ඩ් වල උනුත් ගේමක් නැතුව ඔය වොයිස් එක අරන් සිංදු කියනවා.. හැබැයි ඒක නෙමෙයි වැදගත් වෙන්නෙ.. ගීතයට සාධාරණයක් ඉටු කරනවද කියනෙකයි.. මෙයාගෙට මාස්ටර්ගෙ කටහඬ තියෙනවා.. ඒත් සිංදුව කියාගන්න බෑ.. මොකද ගොඩක් අයට ඔය වොයිස් එක ගත්තම සිංදුව කියාගන්න බෑ.. මං බොරු කියනවා නම් මාස්ටර්ගෙ සිංදුව අහලා ඕක අහපන්.. ඇඬෙනවා..:(

    මං කිව්වෙ මට දැනෙන දේ ඈ.. සමහර අයට හොඳ වෙන්නත් පුළුවන්..:nerd:

    මෙයා කලින් එළකිරි හිටිය නේද.. මට නම මතක නෑ..:(

    :cool:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,258
    113
    මං ඕක කලින් ඇහුවා.. Paralk දාලා තිබුණා ත්‍රේඩ් එකක්.. අමරදේව මාස්ටර්ගෙ හඬ අණුකරනය කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට.. මං දැකලා තියෙනවා හුඟක් ලයිව් බෑන්ඩ් වල උනුත් ගේමක් නැතුව ඔය වොයිස් එක අරන් සිංදු කියනවා.. හැබැයි ඒක නෙමෙයි වැදගත් වෙන්නෙ.. ගීතයට සාධාරණයක් ඉටු කරනවද කියනෙකයි.. මෙයාගෙට මාස්ටර්ගෙ කටහඬ තියෙනවා.. ඒත් සිංදුව කියාගන්න බෑ.. මොකද ගොඩක් අයට ඔය වොයිස් එක ගත්තම සිංදුව කියාගන්න බෑ.. මං බොරු කියනවා නම් මාස්ටර්ගෙ සිංදුව අහලා ඕක අහපන්.. ඇඬෙනවා..:(

    මං කිව්වෙ මට දැනෙන දේ ඈ.. සමහර අයට හොඳ වෙන්නත් පුළුවන්..:nerd:

    :yes::yes:
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඔය එකෙට වත් සින්දුව හරියට කියන්න බහ.
    wd ආරියසිංහ කියනවා අමද්රව ගානටම