සින්දුවක් හොයලා දියන්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සින්දුවක් හොයලා දියන්

    මචන් දැන් ටික කාලෙකට කලින් ජාතික එකේ කතාවක් ගියා "සිහින අරන් එන්න" කියලා.චතුරිකා පිරිස් එහෙම රගපාන එකක්.කතාව පටන් ගද්දි යන theme song එක කිව්වේ නදීක ගුරුගේ.ඒ සින්දුව තමා හොයන්නේ.දාන්න කෙනෙක් ඉන්නවනම් හොයලා දියන්කෝ