මහා ආර්ථික මොලේ රනිල් දෑන් කියනවා තිත්ත බෙහෙත් ඕනෑලු ආර්ථිකේ ගොඩ ගන්ඩ. තිත්ත බෙහෙත් කියන්නෙ බඩු මිල , වතුර බිල්, ලයිට් බිල් ඈතුලු සියළු බිල් වෑඩි කරීම. ඒ උනාට චන්දෙට කලින් කිව්වෙ ඕනි තරන් යාළු සුද්දො ඉන්නවා වොක්ස්වගන් එනවා ගූගල් ආවා ටික දවසකින් රටම ගොඩ කියලනෙ. ඈයි පහුගිය ආන්ඩුව කාලෙ හොර කන් කර කර හිටපු රුපියල් කෝටි බිලියන ට්‍රිලියන වලින් දෑන් ඉතුරු වෙනවා ඈතිනෙ. රතු අලි පෑටියට කිව්ව නන් ඉතුරු වෙන ගාන ගනන් හදලා දෙයි. -