You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සින්දුවේ තේරුම දන්නවාද?
මේ ගීතයේ තේරුම හොයාගන්න තැනක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවාද?
[FONT="]නන්දා මාලිනී කියන ප්‍රසිද්ධ ගායිකාවගේ [/FONT]'[FONT="]යමුනා ගං තෙර[/FONT]' [FONT="]කියන ගීය අහලා තියනවද[/FONT]? [FONT="]ලෝක ප්‍රසිද්ධ ආදරවන්තයින් දෙපලකගේ පෙම් කතාවක එන[/FONT], [FONT="]සුරූපී[/FONT], [FONT="]ගොපලු ලියක් වන රාධා [/FONT], [FONT="]එයාගේ පෙම්වතා ක්‍රිෂ්ණා එනතුරු බලා හිටින හැටියි මේ ගීයෙන් කියැවෙන්නේ. මේ ගීයේ අර්ථය තේරුම් ගන්න එක හරිම අමාරු වැඩක්. ලංකාවට කතා කරලා[/FONT], [FONT="]ගීය ඉංග්‍රීසියට පරිවර්තනය කරලා[/FONT], [FONT="]ඊට පස්සේ ආය සිංහලට හරවලා ගොඩක් දේවල්[/FONT] [FONT="]කරන්ට සිද්ධ උනා.[/FONT][FONT="]ඒත් ගීයේ තේරුම[/FONT],[FONT="] හරියටම තේරුම් ගත්තද කියලා සැකයකුත් පොඩ්ඩිට තියනවා.[/FONT]
[FONT="]රාධා[/FONT], [FONT="]ක්‍රිෂ්ණාගේ පෙම් පුවත තරම් කතාබහට ලක් උනු[/FONT], [FONT="]තවත් පෙම් කතාවක් මේ ලෝකේ තියනවද කියලා පොඩ්ඩිට නම් හිතාගන්ටත් බෑ. මේ දෙන්නා හැදුනේ [/FONT], [FONT="]වැඩුනේ එකට. දෙන්නා එකට කෙලි[/FONT], [FONT="]සෙල්ලම් කලා. ගී ගැයුවා. රැඟුවා. ආදරේ කලා. ඔවුන්ට ඕනි උනේ හැමදාම එකිනෙකා ලඟට වෙලා ආදරෙන් ඉන්ට. ඒත් ඒකට ලෝකය ඉඩ දුන්නේ නෑ. ලෝකය ඔවුන් වෙන් කලා.[/FONT] [FONT="]ඒත් ඇය හැමදාම ඔහු එනතුරු යමුනා ගං තෙරට වෙලා බලාගන හිටියා. මෙය සාමාන්‍ය ගැහැනියකට කරන්ට පුලුවන් දෙයක් නම් නෙවෙයි. ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත[/FONT], [FONT="]හොඳම පෙම්වතියකට ඇර.[/FONT]
[FONT="]මෙන්න පොඩ්ඩි සිංදුව තේරුම් ගත්තු හැටි.[/FONT]
' [FONT="]යමුනා ගංතෙර[/FONT], [FONT="]මලින් තැනු යහනාවක[/FONT], [FONT="]රාධා[/FONT], [FONT="]තමන්ගේ ආදරනීය ක්‍රිෂ්නා එනතුරු බලාගෙන ඉන්නවා.[/FONT]
[FONT="]තද නිල් වලාපෙලක් වැනි කෙහෙ රැලි[/FONT], [FONT="]මොනර පිහාටුවෙන් සරසාගත් ඔබේ රංගනය පෙනෙන්නේ හංස රාජයෙක්ගේ රැඟුමක් වගේ. මම හැමදාමත් ඔබ එනතුරු බලා හිටියා[/FONT], [FONT="]දැන් වෘන්දාවනයේ වසන්තයයි.[/FONT]
[FONT="]මලය කඳු මුදුන හරහා මුදු ලෙස එන මඳ සුලඟ[/FONT], [FONT="]රන්ග්නයට සුදුසු තාලයකටයි හමන්නේ. ඒත් රණ මොනරුනේ[/FONT], [FONT="]තරුවලින් තොර රැයෙන් වනන්තරය වැසී ඇත.[/FONT]
[FONT="]ක්‍රිෂ්ණා......[/FONT][FONT="]ක්‍රිෂ්ණා......[/FONT][FONT="]ක්‍රිෂ්ණා......[/FONT]’
ගත්තේ මෙතැනින්...
Last edited: