සින්දුවේ තේරුම දන්නවාද?

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    සින්දුවේ තේරුම දන්නවාද?

    මේ ගීතයේ තේරුම හොයාගන්න තැනක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවාද?
    cdg090.gif
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    [FONT=&quot]නන්දා මාලිනී කියන ප්‍රසිද්ධ ගායිකාවගේ [/FONT]'[FONT=&quot]යමුනා ගං තෙර[/FONT]' [FONT=&quot]කියන ගීය අහලා තියනවද[/FONT]? [FONT=&quot]ලෝක ප්‍රසිද්ධ ආදරවන්තයින් දෙපලකගේ පෙම් කතාවක එන[/FONT], [FONT=&quot]සුරූපී[/FONT], [FONT=&quot]ගොපලු ලියක් වන රාධා [/FONT], [FONT=&quot]එයාගේ පෙම්වතා ක්‍රිෂ්ණා එනතුරු බලා හිටින හැටියි මේ ගීයෙන් කියැවෙන්නේ. මේ ගීයේ අර්ථය තේරුම් ගන්න එක හරිම අමාරු වැඩක්. ලංකාවට කතා කරලා[/FONT], [FONT=&quot]ගීය ඉංග්‍රීසියට පරිවර්තනය කරලා[/FONT], [FONT=&quot]ඊට පස්සේ ආය සිංහලට හරවලා ගොඩක් දේවල්[/FONT] [FONT=&quot]කරන්ට සිද්ධ උනා.[/FONT][FONT=&quot]ඒත් ගීයේ තේරුම[/FONT],[FONT=&quot] හරියටම තේරුම් ගත්තද කියලා සැකයකුත් පොඩ්ඩිට තියනවා.[/FONT]


    [FONT=&quot]රාධා[/FONT], [FONT=&quot]ක්‍රිෂ්ණාගේ පෙම් පුවත තරම් කතාබහට ලක් උනු[/FONT], [FONT=&quot]තවත් පෙම් කතාවක් මේ ලෝකේ තියනවද කියලා පොඩ්ඩිට නම් හිතාගන්ටත් බෑ. මේ දෙන්නා හැදුනේ [/FONT], [FONT=&quot]වැඩුනේ එකට. දෙන්නා එකට කෙලි[/FONT], [FONT=&quot]සෙල්ලම් කලා. ගී ගැයුවා. රැඟුවා. ආදරේ කලා. ඔවුන්ට ඕනි උනේ හැමදාම එකිනෙකා ලඟට වෙලා ආදරෙන් ඉන්ට. ඒත් ඒකට ලෝකය ඉඩ දුන්නේ නෑ. ලෝකය ඔවුන් වෙන් කලා.[/FONT] [FONT=&quot]ඒත් ඇය හැමදාම ඔහු එනතුරු යමුනා ගං තෙරට වෙලා බලාගන හිටියා. මෙය සාමාන්‍ය ගැහැනියකට කරන්ට පුලුවන් දෙයක් නම් නෙවෙයි. ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත[/FONT], [FONT=&quot]හොඳම පෙම්වතියකට ඇර.[/FONT]
    [FONT=&quot]මෙන්න පොඩ්ඩි සිංදුව තේරුම් ගත්තු හැටි.[/FONT]


    ' [FONT=&quot]යමුනා ගංතෙර[/FONT], [FONT=&quot]මලින් තැනු යහනාවක[/FONT], [FONT=&quot]රාධා[/FONT], [FONT=&quot]තමන්ගේ ආදරනීය ක්‍රිෂ්නා එනතුරු බලාගෙන ඉන්නවා.[/FONT]


    [FONT=&quot]තද නිල් වලාපෙලක් වැනි කෙහෙ රැලි[/FONT], [FONT=&quot]මොනර පිහාටුවෙන් සරසාගත් ඔබේ රංගනය පෙනෙන්නේ හංස රාජයෙක්ගේ රැඟුමක් වගේ. මම හැමදාමත් ඔබ එනතුරු බලා හිටියා[/FONT], [FONT=&quot]දැන් වෘන්දාවනයේ වසන්තයයි.[/FONT]


    [FONT=&quot]මලය කඳු මුදුන හරහා මුදු ලෙස එන මඳ සුලඟ[/FONT], [FONT=&quot]රන්ග්නයට සුදුසු තාලයකටයි හමන්නේ. ඒත් රණ මොනරුනේ[/FONT], [FONT=&quot]තරුවලින් තොර රැයෙන් වනන්තරය වැසී ඇත.[/FONT]


    [FONT=&quot]ක්‍රිෂ්ණා......[/FONT][FONT=&quot]ක්‍රිෂ්ණා......[/FONT][FONT=&quot]ක්‍රිෂ්ණා......[/FONT]

    ගත්තේ මෙතැනින්...
     
    Last edited: