සින්දු උදව් .... මේ සින්දුව හොයල දෙන්න

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සින්දු උදව් .... මේ සින්දුව හොයල දෙන්න

මචන්ලා දෙරණ 25x7 එකේ යනවා සිරිපාදේ ගැන සින්දුවක්.. ලාවට මතකයි.. එකේ තියෙනවා අලට කන්න අලගල්ල.. බතලේගල කන්දවගේ වචන සෙට් එකක්... ඒවගේ හරිලස්සන සින්දුවක්... හොයල දෙන්න සහෝදරවරුනි......:oo::oo::oo::oo:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බතට කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බතට කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද

:love::love::love: ඕක තමයි...මට ඕනේ ඔකේ සින්දුව :(:(:(
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
sinduwa mokakda bnz eka nodanimi :dull:

ඔව් බන්.... සිරිපාදේ විෂුවල් එකත් එක්ක ඕක කියනවා.... පට්ට යකෝ....දෙරණ 24x7 එකේ හැමවෙලේම යනවා...:(:(:(
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔක සින්දුවක් නෙමෙනෙ පුතා ජන කව්යක්,

ඔව් ඔව්.. බට් ඕක සින්දුවක් වගේ music එක්ක පට්ටට කියනවා...:love::love::love: