සින්දු උදවුවක්....

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    සින්දු උදවුවක්....

    මචන්ලා පොඩි වැඩකට මට ගිටාර් කෝඩ් ටික හොයා ගන්න පුළුවන් වෙයිද...?

    1.සිහින සතක් දුටුවෙමි මා...

    2.කවුරුදෝ අර කවුළුවෙන්...

    3.අමා දහර දිය ගලා ගලා...

    4.කන්දේ ලන්දේ....


    දන්න එකෙක් උදවු කරපල්ලකෝ...

    මට නෙවෙයි මගේ යාලුවෙකුට මචන්ලා...