සින්දු ටික පිලිවලකට තියා ගමුද ...?
මේක මගේ පලවෙනි ත්රෙඩ් එක මම කියන්න හදන දේ ගැන සමහර විට උඹල දන්නවත් ඇති
ඒත් මම කියන්න හදන්නේ අපේ computer එකේ තියන සේරම සින්දු ටික හොයල පිලිවලකට පෙන්නන්න පුළුවන් Free software එකක් ගැන මේකෙන් සින්දු විතරක්ම නෙමේ videos ටික හොයල පිලිවලකට පෙන්නන්න පුළුවන්
ඒ ව්විතරක්ම නෙමේ මේක ප්ලයෙර් එකක් විදිහටත් වැඩකරනවා
මෙතනින් නිකම්ම බාගන්න පුළුවන්
http://s3.amazonaws.com/download.songbirdnest.com/installer/windows/i686-msvc8/Songbird_1.9.3-1959_windows-i686-msvc8.exe
try කරලා බලන්න

Last edited: