සින්දු ටික පිලිවලකට තියා ගමුද ...?

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    සින්දු ටික පිලිවලකට තියා ගමුද ...?

    මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක මම කියන්න හදන දේ ගැන සමහර විට උඹල දන්නවත් ඇති
    ඒත් මම කියන්න හදන්නේ අපේ computer එකේ තියන සේරම සින්දු ටික හොයල පිලිවලකට පෙන්නන්න පුළුවන් Free software එකක් ගැන මේකෙන් සින්දු විතරක්ම නෙමේ videos ටික හොයල පිලිවලකට පෙන්නන්න පුළුවන්

    ඒ ව්විතරක්ම නෙමේ මේක ප්ලයෙර් එකක් විදිහටත් වැඩකරනවා


    songbirdlogo-1301469587.png


    screenshot_library.png


    මෙතනින් නිකම්ම බාගන්න පුළුවන්
    http://s3.amazonaws.com/download.songbirdnest.com/installer/windows/i686-msvc8/Songbird_1.9.3-1959_windows-i686-msvc8.exe


    try කරලා බලන්න
     
    Last edited:

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පට්ට.......එල........You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මාතර කිඹුලා;10407862 said:
    මචන් උඹ ඔය සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එකද දාලා තියේන්නේ ඩවුන්ලෝඩ් කරන්න ??????



    :yes:ඔව් මචන්:yes:
    :Dඑකෙන්ම
    ඩිරෙක්ට්:D