සින්දු දෙකක්..

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් තව Anxiety වගේ..
    ඒත් මගේ ඔලුවෙ ලොකු ස්නායු ලෙඩක් තියෙනව බං...
    බෙහෙත් බිව්වට ගුණයක් ආවෙත් නෑනෙ..

    උඹ බෙහෙත් ගත්තෙ OCD එකට නේද? Anxiety එක එන්නෙ OCD නිසා වෙන්න ඇති. OCD කියන්නෙ Anxiety disorder එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(

    උබට ඔය කියන තරම් අවුලක් වෙන්න බෑනෙ බන්.
    අනික anxiety තිබ්බ කියල ජොබ් එකක් කරන්න බැරි වෙන්නෙ නෑ බන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    :(

    උබට ඔය කියන තරම් අවුලක් වෙන්න බෑනෙ බන්.
    අනික anxiety තිබ්බ කියල ජොබ් එකක් කරන්න බැරි වෙන්නෙ නෑ බන්.

    අනේ මංද බං පිට තැනකට ගිහිල්ල ගොඩක් වෙලා ඉන්නකොට මහ විකාර ගතියක් මට එනව බං..
    අනිත් අය වගේ මම කුවික් නෑ.. අනිත් අය වගේ මට හිත එකඟ කරගෙන දෙයක් හරියට හිතන්ඩ බෑ..
    මගේ ඔලුව හොඳටම තියෙන්නෙ තනියම ගෙදර ඉන්නකොට විතරයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මංද බං පිට තැනකට ගිහිල්ල ගොඩක් වෙලා ඉන්නකොට මහ විකාර ගතියක් මට එනව බං..
    අනිත් අය වගේ මම කුවික් නෑ.. අනිත් අය වගේ මට හිත එකඟ කරගෙන දෙයක් හරියට හිතන්ඩ බෑ..
    මගේ ඔලුව හොඳටම තියෙන්නෙ තනියම ගෙදර ඉන්නකොට විතරයි..

    එහෙනම් උබට තියෙන්නෙ සොශල් ඇන්සයටි එක.
    උඹ කොහෙද බන් slow මේකෙ පොස්ට් වලට් හරෙන තැපෑලෙන් රිප්ලයි දාන්නෙ. :baffled: :baffled:

    උබ ගත්ත බෙහෙත් ජාති මොනාද.?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    එහෙනම් උබට තියෙන්නෙ සොශල් ඇන්සයටි එක.
    උඹ කොහෙද බන් slow මේකෙ පොස්ට් වලට් හරෙන තැපෑලෙන් රිප්ලයි දාන්නෙ. :baffled: :baffled:

    උබ ගත්ත බෙහෙත් ජාති මොනාද.?

    දැන් මොන බෙහෙතක්වත් බොන්නෙ නෑ..
    බීල වැඩක් නෑනෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මොන බෙහෙතක්වත් බොන්නෙ නෑ..
    බීල වැඩක් නෑනෙ..

    දැන් බොන ඒව නෙමේ බන්, මෙච්චර කල් ගත්ත ජාති කියපන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ මනෝ ඩොකාල හමෝටම SSRI දෙන්නෙ . SSRI ගත්ත කියල සොශල් ඇන්සයට හොඳ වෙන්නෙ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ලන්කාවෙ මනෝ ඩොකාල හමෝටම SSRI දෙන්නෙ . SSRI ගත්ත කියල සොශල් ඇන්සයට හොඳ වෙන්නෙ නෑ.

    clomipramine, fluoxetine, paroxetine
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලන්කාවෙ මනෝ ඩොකාල හමෝටම SSRI දෙන්නෙ . SSRI ගත්ත කියල සොශල් ඇන්සයට හොඳ වෙන්නෙ නෑ.

    ඔව් බන් drugs වලින් විතරක් හොඳ වෙන්නෙ නෑ. CBT එකත් ඒ එක්කම යන්න ඕන.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ මංද බං පිට තැනකට ගිහිල්ල ගොඩක් වෙලා ඉන්නකොට මහ විකාර ගතියක් මට එනව බං..
    අනිත් අය වගේ මම කුවික් නෑ.. අනිත් අය වගේ මට හිත එකඟ කරගෙන දෙයක් හරියට හිතන්ඩ බෑ..
    මගේ ඔලුව හොඳටම තියෙන්නෙ තනියම ගෙදර ඉන්නකොට විතරයි..

    ඒක ජොබ් එක ටික කාලයක් කරද්දී හරියනව බන්. මටත් ඔය කෙස් එක කාලයක් තිබුන. ජොබ් එකක් කරන්න අකමැති නම් ගෙදර ඉඳන් මොකක් හරි කරන්න පටන් ගනින්. එත් ජොබ් එකක් කරද්දී ගොඩක් ලෙඩ හරියනව. උඹ ජොබ් එකේ වැඩ කරද්දී OCD එක ගැන හිතන්න වෙලාවක් නැතුව යයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් drugs වලින් විතරක් හොඳ වෙන්නෙ නෑ. CBT එකත් ඒ එක්කම යන්න ඕන.

    :yes:

    ssri එෆෙක්ටිව් නෑ ගොඩක් අයට ඒක නිසා වෙන ක්ලාස් එකක් ඩ්‍රග් එකක් ට්‍රයි කරන ගමන් පුලුවන් තම සමාජෙට බහින්න ඕනෙ... තමාගෙ අතේම තමයි වැඩේ තියෙන්න... negative විදියට හිතල ගෙදරම හිටියොත් ජීවිතේම අපරාදේ...cbt එකත් වටිනව.., හැබයි ඉතින් හොඳ කවුන්ස්ලර් කෙනෙක් හොයාගන්න ඕනෙ... සමහරු ඉන්නව නිකන් සල්ලි ගරන්න විතරක් ඉන්න උන්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලන්කාවෙ මනෝ ඩොකාල හමෝටම SSRI දෙන්නෙ . SSRI ගත්ත කියල සොශල් ඇන්සයට හොඳ වෙන්නෙ නෑ.

    :shocked: :shocked:
    මං මෙච්චර කල් හිතං හිටියෙ උඹ ලිංගාශ්‍රිත රෝග පිලිබඳ වෛද්‍යවරයෙක් කියල :shocked: :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked: :shocked:
    මං මෙච්චර කල් හිතං හිටියෙ උඹ ලිංගාශ්‍රිත රෝග පිලිබඳ වෛද්‍යවරයෙක් කියල :shocked: :shocked:

    මම ලිංගික මනෝ වෛද්‍යවරයෙක් ....:cool: :cool:

    උඹේ පිට් එක අනුරාදරාට පොඩ්ඩක් කතා කරපන්.., ඌ ජීවිතේ අතෑරල වගේ ඉන්නෙ...:sorry: :sorry:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම ලිංගික මනෝ වෛද්‍යවරයෙක් ....:cool: :cool:

    උඹේ පිට් එක අනුරාදරාට පොඩ්ඩක් කතා කරපන්.., ඌ ජීවිතේ අතෑරල වගේ ඉන්නෙ...:sorry: :sorry:

    :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මම ලිංගික මනෝ වෛද්‍යවරයෙක් ....:cool: :cool:

    උඹේ පිට් එක අනුරාදරාට පොඩ්ඩක් කතා කරපන්.., ඌ ජීවිතේ අතෑරල වගේ ඉන්නෙ...:sorry: :sorry:

    උඹේ ඉන්බොක්ස් එක පුල් බං..