ඔව් තව Anxiety වගේ..
ඒත් මගේ ඔලුවෙ ලොකු ස්නායු ලෙඩක් තියෙනව බං...
බෙහෙත් බිව්වට ගුණයක් ආවෙත් නෑනෙ..
උඹ බෙහෙත් ගත්තෙ OCD එකට නේද? Anxiety එක එන්නෙ OCD නිසා වෙන්න ඇති. OCD කියන්නෙ Anxiety disorder එකක්.
ඔව් තව Anxiety වගේ..
ඒත් මගේ ඔලුවෙ ලොකු ස්නායු ලෙඩක් තියෙනව බං...
බෙහෙත් බිව්වට ගුණයක් ආවෙත් නෑනෙ..
උබට ඔය කියන තරම් අවුලක් වෙන්න බෑනෙ බන්.
අනික anxiety තිබ්බ කියල ජොබ් එකක් කරන්න බැරි වෙන්නෙ නෑ බන්.
අනේ මංද බං පිට තැනකට ගිහිල්ල ගොඩක් වෙලා ඉන්නකොට මහ විකාර ගතියක් මට එනව බං..
අනිත් අය වගේ මම කුවික් නෑ.. අනිත් අය වගේ මට හිත එකඟ කරගෙන දෙයක් හරියට හිතන්ඩ බෑ..
මගේ ඔලුව හොඳටම තියෙන්නෙ තනියම ගෙදර ඉන්නකොට විතරයි..

එහෙනම් උබට තියෙන්නෙ සොශල් ඇන්සයටි එක.
උඹ කොහෙද බන් slow මේකෙ පොස්ට් වලට් හරෙන තැපෑලෙන් රිප්ලයි දාන්නෙ.![]()
උබ ගත්ත බෙහෙත් ජාති මොනාද.?
දැන් මොන බෙහෙතක්වත් බොන්නෙ නෑ..
බීල වැඩක් නෑනෙ..
ලන්කාවෙ මනෝ ඩොකාල හමෝටම SSRI දෙන්නෙ . SSRI ගත්ත කියල සොශල් ඇන්සයට හොඳ වෙන්නෙ නෑ.
ලන්කාවෙ මනෝ ඩොකාල හමෝටම SSRI දෙන්නෙ . SSRI ගත්ත කියල සොශල් ඇන්සයට හොඳ වෙන්නෙ නෑ.
අනේ මංද බං පිට තැනකට ගිහිල්ල ගොඩක් වෙලා ඉන්නකොට මහ විකාර ගතියක් මට එනව බං..
අනිත් අය වගේ මම කුවික් නෑ.. අනිත් අය වගේ මට හිත එකඟ කරගෙන දෙයක් හරියට හිතන්ඩ බෑ..
මගේ ඔලුව හොඳටම තියෙන්නෙ තනියම ගෙදර ඉන්නකොට විතරයි..
ඔව් බන් drugs වලින් විතරක් හොඳ වෙන්නෙ නෑ. CBT එකත් ඒ එක්කම යන්න ඕන.

ලන්කාවෙ මනෝ ඩොකාල හමෝටම SSRI දෙන්නෙ . SSRI ගත්ත කියල සොශල් ඇන්සයට හොඳ වෙන්නෙ නෑ.

![]()
මං මෙච්චර කල් හිතං හිටියෙ උඹ ලිංගාශ්‍රිත රෝග පිලිබඳ වෛද්‍යවරයෙක් කියල![]()
![]()

මම ලිංගික මනෝ වෛද්‍යවරයෙක් ....![]()
උඹේ පිට් එක අනුරාදරාට පොඩ්ඩක් කතා කරපන්.., ඌ ජීවිතේ අතෑරල වගේ ඉන්නෙ...![]()

මම ලිංගික මනෝ වෛද්‍යවරයෙක් ....![]()
උඹේ පිට් එක අනුරාදරාට පොඩ්ඩක් කතා කරපන්.., ඌ ජීවිතේ අතෑරල වගේ ඉන්නෙ...![]()