සින්දු ප්‍රශ්න

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    සින්දු ප්‍රශ්න

    කෙල්ලෙක් කොල්ලෙක්ව හරි කොල්ලෙක් කෙල්ලෙක්ව හරි ගනන් ගන්නෙ නැති වෙනකොට (dont care) එතෙන්ට ගැලපෙන සින්දුවක් කියපල්ලකෝ :rolleyes::rolleyes:

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි මරාගද්දි ගහගද්දි ගැලපෙන සින්දුවකුත් කියපල්ලෙකා් :rolleyes::rolleyes::rolleyes:



    හේතුව අද හෙට කියන්නම්.... ගැලපෙන සින්දු දෙකක් හොයල දියල්ලකෝ ;);)
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    hadawatha illa nolabuna vitadi....

    Re sihine ob laga ma sanasenawa....

    නෑ නෑ හදවත ඉල්ලන්නෙත් නෑ.. යාළුවො.. කෙල්ල කැමතියි.. එ්ක කියන්නෙ නෑ... කොල්ලා කෙල්ලව ගනන් ගන්නෙ නෑ. :):):) එතෙකොට ගැලපෙන එකක් ඔ්නෙ බං..
    eka warak obta ma epanam..
    ස්පීඩ් යන එකක් ඔ්නෙ... ෆයිට් එකක්

    :) :)