සින්දු - ලංකාවටත් music streaming

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සින්දු - ලංකාවටත් music streaming

    ඔන්න මචන්ලා කාලෙකින් ආවා ලංකාවත් spotify සහ deezer වගේ සින්දු stream කරන්න පුළුවන් app එකක් අරන්. සැහෙන්න කාලයක් ඇදුනා මේක ඉවරකරන්න. :sorry: .

    spotify වගේ නෙමෙයි මේවා. ඔක්කොම free. features ටික යටින් දාලා ඇති. එහෙනම් කට්ටිය රේට් කරලා සප් එකක් දෙන්න. feedback අනුව වෙබ් සහ ios දෙක හදනවා.

    features

    • Viral ටොප් 50 ලිස්ට් එකක් තියෙනවා. (Trending සින්දු තියෙන්නේ මේ ලිස්ට් එකේ)
    • Playlist හදන්න පුළුවන්
    • Playlist අනික් අයට පෙන්න publish කරන්න පුළුවන්
    • Playlist follow කරන්න පුළුවන්
    • සින්දු available offline කරාම internet නැතත් අහන්න පුළුවන්
    • සින්දු 10000 කට ලං වෙන්න තියෙනවා.

    සින්දු request කරන්න පුළුවන්. [email protected] එකට email එකක් එවන්න. නැත්නම් fb එකට කියන්න. facebook

    Bugs මොනවා හරි තිබ්බොත් කියපල්ලා රේට් කරන්න කලින්. improve කරගන්න පුළුවන් තැන් කියන්න

    Data ප්‍රශ්නේ ගොඩක් යට තියෙන නිසා කියන්නේ සින්දුවක් 1 - 4 mb වෙනවා. ගොඩක් ඒවා 2 mb වගේ. අහපු සින්දු cache වෙනවා. ආයේ ආයේ data යන්නේ නැ ආයේ ආයේ ඇහුවා කියලා. available offline සින්දුත් ආයේ ඇහුවා කියලා data යන්නේ නැ.



    download here​



    image.jpg

    අදහසක් දාගෙන යන්න එහෙනම්.

    (PM වලට පුළු පුළුවන් විදියට reply කරන්නම්ම් සහෝදරවරුනි )