සින්දු - ලංකාවටත් music streaming
ඔන්න මචන්ලා කාලෙකින් ආවා ලංකාවත් spotify සහ deezer වගේ සින්දු stream කරන්න පුළුවන් app එකක් අරන්. සැහෙන්න කාලයක් ඇදුනා මේක ඉවරකරන්න.
.
spotify වගේ නෙමෙයි මේවා. ඔක්කොම free. features ටික යටින් දාලා ඇති. එහෙනම් කට්ටිය රේට් කරලා සප් එකක් දෙන්න. feedback අනුව වෙබ් සහ ios දෙක හදනවා.
features
සින්දු request කරන්න පුළුවන්. [email protected] එකට email එකක් එවන්න. නැත්නම් fb එකට කියන්න. facebook
Bugs මොනවා හරි තිබ්බොත් කියපල්ලා රේට් කරන්න කලින්. improve කරගන්න පුළුවන් තැන් කියන්න
Data ප්රශ්නේ ගොඩක් යට තියෙන නිසා කියන්නේ සින්දුවක් 1 - 4 mb වෙනවා. ගොඩක් ඒවා 2 mb වගේ. අහපු සින්දු cache වෙනවා. ආයේ ආයේ data යන්නේ නැ ආයේ ආයේ ඇහුවා කියලා. available offline සින්දුත් ආයේ ඇහුවා කියලා data යන්නේ නැ.
අදහසක් දාගෙන යන්න එහෙනම්.
(PM වලට පුළු පුළුවන් විදියට reply කරන්නම්ම් සහෝදරවරුනි )
.spotify වගේ නෙමෙයි මේවා. ඔක්කොම free. features ටික යටින් දාලා ඇති. එහෙනම් කට්ටිය රේට් කරලා සප් එකක් දෙන්න. feedback අනුව වෙබ් සහ ios දෙක හදනවා.
features
- Viral ටොප් 50 ලිස්ට් එකක් තියෙනවා. (Trending සින්දු තියෙන්නේ මේ ලිස්ට් එකේ)
- Playlist හදන්න පුළුවන්
- Playlist අනික් අයට පෙන්න publish කරන්න පුළුවන්
- Playlist follow කරන්න පුළුවන්
- සින්දු available offline කරාම internet නැතත් අහන්න පුළුවන්
- සින්දු 10000 කට ලං වෙන්න තියෙනවා.

download here
(PM වලට පුළු පුළුවන් විදියට reply කරන්නම්ම් සහෝදරවරුනි )