සින්දු හෙල්ප්!
මෙන්න මේ වචන ටික තියෙන සින්දුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්ටෝ.රෙප් දෙනු ලැබේ.
"හෙමින් ඇවිදින් ඔයා මගෙ ලග
කතා කර ඇස් කොනින් හෙමිහිට
කියන්නට ආදරෙයි මා හට මුලින් ඉදලා
දැනෙන්නෙ පාලුව තනිකම මට
දැනෙන්නෙ නැතිනම් මොකටද මට
ජීවිතේ කොටසක් වී ඔබ මට මුලින් ඉදලා
දුක කියලා ඔයා ආදරේ කියලා
මද හසරැල් පවා ජීවිතේ වෙලා
අනාගතේ ගැන සැලසුම් හද හදා
දවසක් ගානේ හෙමි හෙමින් ලං වුනා
............................................................"

Last edited: