මගේ ලග karaoke එකක් තියනව සින්දුවක.. 
karaoke එක ප්ලේ වෙද්දි මම සින්දුව කියල රෙකෝඩ් කරපු මගෙ voice record එකත් තියනව..
මේ karaoke music එකයි voice record එකයි එකතු කරල මම තනි සින්දුවක් හදන්නෙ කොහොමද..
ඒකට හොද app / software මොනවද ??