සින්දු

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මගේ ලග karaoke එකක් තියනව සින්දුවක.. :)
    karaoke එක ප්ලේ වෙද්දි මම සින්දුව කියල රෙකෝඩ් කරපු මගෙ voice record එකත් තියනව.. ;)
    මේ karaoke music එකයි voice record එකයි එකතු කරල මම තනි සින්දුවක් හදන්නෙ කොහොමද..
    ඒකට හොද app / software මොනවද ??:confused: