නැකැත් රාල;16587925 said:සබඳ මේ අවන්ක ඝාතකයා නම් කවරෙක්ද? දියෙස් මානවක නම් කවරෙක්ද? කිරිපුර සිටීයැයි කියන්නාවූ මොවුන් ගැන මට හාංකවීසියක්වත් මතක නැති හැටී..![]()

ප්ලාස්ටික යෝණියාහ් නොහොත් පතිරණ නම් වන්නේමය..![]()

මාර හැකියාවක්
බම්ප් කරන්න එපා මචන්![]()
මට මේක කියෝගන්න බෑ නේ![]()



