සින්හරාජයේ කෙල්ල

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැමරා අටෝගෙන ගිහින් ඒ ලමයගෙන් වොයිස් කට් ගන්නයි ඒ ලමයව බයකරන්නයි ,කට උත්තර ගන්නයි දාහක් ඉන්නව . ඔය කපනව කියන තැන ඒ ලමයත් එක්ක ගිහින් පෙන්නන්න එකෙක් නෑ . එදාවේල නිවුස් ගහගෙන යනව ඉතින් :mad: :mad: :mad: :mad:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179

    Derane madhya sadacharaya wagema siraseth na ithin. Kattiya eka pettakata witharak gehuwata. Sirasa madhya sadacharaya nethi kale mulinma lankawe. Paudgalika madageheem, Political agenda, Staged drama, Fabricated news athin sirasa idiriyen.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Derane madhya sadacharaya wagema siraseth na ithin. Kattiya eka pettakata witharak gehuwata. Sirasa madhya sadacharaya nethi kale mulinma lankawe. Paudgalika madageheem, Political agenda, Staged drama, Fabricated news athin sirasa idiriyen.

    මොනව උනත් කපනවනම් කපන තැනක් තියෙන්න එපෑ . ඒකනෙ පෙන්නන්න ඕන . අපිට ඒ ලමයගෙ මූනයි අම්මයි තාත්තයි වැඩක් නෑ . එහෙම තැනක් පෙන්නන්න බැරිනම් ඒ ලමයට පාඩුවෙ ඉන්න දෙන්න ඕන . මොනව උනත් අවුරුදු 19ක පොඩි කෙල්ලෙක්නෙ . මොනව තේරෙනවටද
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    මොනව උනත් කපනවනම් කපන තැනක් තියෙන්න එපෑ . ඒකනෙ පෙන්නන්න ඕන . අපිට ඒ ලමයගෙ මූනයි අම්මයි තාත්තයි වැඩක් නෑ . එහෙම තැනක් පෙන්නන්න බැරිනම් ඒ ලමයට පාඩුවෙ ඉන්න දෙන්න ඕන . මොනව උනත් අවුරුදු 19ක පොඩි කෙල්ලෙක්නෙ . මොනව තේරෙනවටද
    A kella dakina de program ekedi kiyanneththe. Sirasa thamai eka political peththakata harawanne. Methanadiwath politics thiyenna one na.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොනව උනත් කපනවනම් කපන තැනක් තියෙන්න එපෑ . ඒකනෙ පෙන්නන්න ඕන . අපිට ඒ ලමයගෙ මූනයි අම්මයි තාත්තයි වැඩක් නෑ . එහෙම තැනක් පෙන්නන්න බැරිනම් ඒ ලමයට පාඩුවෙ ඉන්න දෙන්න ඕන . මොනව උනත් අවුරුදු 19ක පොඩි කෙල්ලෙක්නෙ . මොනව තේරෙනවටද
    අවුරුදු 19 සලකන්නේ වෑඩිහිටියෙක් හෑටියට.. පොඩි ළමයි කරන වෑඩ කරලා හරි යන්නේ නෑ. කොහොම වුනත් ඔය සීන් එකට විතරයි උනන්දුව. තව අක්කර දාස් ගාණක් කෑපෙන තෑන් තියෙනවා. ඒවා ගෑන හොයන්නේ නෑ. මොකද මෙතන සීන් එක ප්‍රයිවට් ඉඩමක් කියලා ශුවර් හින්දා මේක ඈදන් යනවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අවුරුදු 19 සලකන්නේ වෑඩිහිටියෙක් හෑටියට.. පොඩි ළමයි කරන වෑඩ කරලා හරි යන්නේ නෑ. කොහොම වුනත් ඔය සීන් එකට විතරයි උනන්දුව. තව අක්කර දාස් ගාණක් කෑපෙන තෑන් තියෙනවා. ඒවා ගෑන හොයන්නේ නෑ. මොකද මෙතන සීන් එක ප්‍රයිවට් ඉඩමක් කියලා ශුවර් හින්දා මේක ඈදන් යනවා

    ඔව් මචන් ඕක නෙමෙයි ඇත්තම විනාශය . නකල්ස් වල එනසාල් වවන්න දීපු එකයි කතා කරන්න ඕන .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නන්දරේ නිසා ඒකිට හොඳ කලක් යයි. ♥️♥️
    paw ban ubala mewat joke ekata aran yako manussyekta me wage deyak kiyala ekata munda cena shaktiyak tisana one eken labena wasiyakda awasiyakda kiyana eka neme. ubata ea wage kondak tiyanwaca mehema deyak kiyanla expose unama rate inna bayyangen berila inna
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ඒකි කිව්වෙ දැක්ක දේ..ඒකි ඒකෙ ඔප්පු තිරප්පු හොයන්න ගියේ නැහැනේ..ප්‍රශ්ණේ කාගෙ බලපෑමකින්ද සිංහරාජේ‍ ළගම ඔහොම ඉඩමක් අයිති කරන් JCB දාල ඵළි කරන්නෙ..අර පල් මෝඩ වේස erozan කාරය කියල තිබ්බ ඔය කෙල්ලගේ ගේත් රජයට ගන්න ඕන කියල...ඒ වගේ කියන බයියොන්ගෙ පවුල් පිටින් පාරක චප්ප වෙලා යන්න ඕන..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒකි කිව්වෙ දැක්ක දේ..ඒකි ඒකෙ ඔප්පු තිරප්පු හොයන්න ගියේ නැහැනේ..ප්‍රශ්ණේ කාගෙ බලපෑමකින්ද සිංහරාජේ‍ ළගම ඔහොම ඉඩමක් අයිති කරන් JCB දාල ඵළි කරන්නෙ..අර පල් මෝඩ වේස erozan කාරය කියල තිබ්බ ඔය කෙල්ලගේ ගේත් රජයට ගන්න ඕන කියල...ඒ වගේ කියන බයියොන්ගෙ පවුල් පිටින් පාරක චප්ප වෙලා යන්න ඕන..
    ඔව් බන් .බයි ගොන්නුන්ට කැලේ කියන්නෙ විල්පත්තුව විතරයි . ඒකත් කැපුවෙ මහින්දගෙ කාලෙ . ඒව දැන දැනම ආපහු මුන්ටම දීපු අපිටත් සහගහනව දැන් නම්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Hmm
    FB_IMG_1615960808773.jpg
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇලහැර යෝධඇළ ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑමට අලුතින් මාර්ගයක් හා පාලමක් ඉදිකිරීමට යෑමේදී වසර 200 ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා ඉවත් කර තිබෙනවා. ප්‍රදේශවාසින් පවසන්නේ රක්ෂිතය තුළ තවත් ශාඛ 2,000ක් පමණ කපා දැමීම සඳහා අංක යොදා සලකුණු කර ඇති ආකාරය දක්නට ලැබෙන බවයි. වෙලන්, මොර, කෝන්, කුඹුක් ඇතුළු වටිනා ශාඛ රැසක් මේ වනවිටත් කපා දමා රැගෙන යෑම සඳහා සුදානම්කර ඇති ආකාර දැකගත හැකි වනවා.
    ගම්වාසීන් පෙන්වා දෙන්නේ පැරණි පාලම අලුත්වැඩියා කළේ නම් මෙවැනි පරිසර විනාශයක් සිදු නොකර යන්ත්‍ර සූත්‍ර ගෙන යෑමට මාර්ගය සකසා ගතහැකි බවයි. මෙම ගස් කැපීම සිදුවී ඇත්තේ ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේය.
    මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑම සඳහා මෙම මාර්ගයක් හා පාලමක් ඉදිකිරිමට ව්‍යාපෘතිය භාර නිලධාරින් කටයුතුකර තිබෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    paw ban ubala mewat joke ekata aran yako manussyekta me wage deyak kiyala ekata munda cena shaktiyak tisana one eken labena wasiyakda awasiyakda kiyana eka neme. ubata ea wage kondak tiyanwaca mehema deyak kiyanla expose unama rate inna bayyangen berila inna
    මොන පවු පින්ද බං ? ඔලුව කල්පණා කලොත් ඕවා පරම්පරා පිටින් ගොඩ යන්න චාන්ස්. ජිවිත තර්ජන තියෙනවා කියලා මේ ගැම්මටම එම්බසියකට පැන්නනං උන් ගානෙම උන්ගේ රටකට ගිහින් උන්ගෙන්ම කාල ඇඳලා සැපේ ඉන්න පුළුවන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොන පවු පින්ද බං ? ඔලුව කල්පණා කලොත් ඕවා පරම්පරා පිටින් ගොඩ යන්න චාන්ස්. ජිවිත තර්ජන තියෙනවා කියලා මේ ගැම්මටම එම්බසියකට පැන්නනං උන් ගානෙම උන්ගේ රටකට ගිහින් උන්ගෙන්ම කාල ඇඳලා සැපේ ඉන්න පුළුවන්.
    Thats the cheap way of thinking. May be typical south asian style. echara aheniyak mokdda ban... tamanta kihala athmagaruwatyak netnam. may be wedi kule nisada danne. salli kotiyak dunnath wedak ne mata nam. ehema tienne nette.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    යහපාලනය කාලේ අක්කර 300 ක් හම්බන්තොට කපන කොට මේ වන ආරක්ෂක දෙවිවරු කොහෙද හිටියෙ බං 🤔🤔
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යහපාලනය කාලේ අක්කර 300 ක් හම්බන්තොට කපන කොට මේ වන ආරක්ෂක දෙවිවරු කොහෙද හිටියෙ බං 🤔🤔
    කැපුවනම් නඩු දාපන් වද ගෑනි වගේ කියවන්නෙ නැතුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    කැපුවනම් නඩු දාපන් වද ගෑනි වගේ කියවන්නෙ නැතුව
    නඩු දාන්න දෙයක් නැහැ ඒ හොරා තමා දැන් විපක්ෂ නායක වෙලා ඉන්නේ 🤣🤣👆👆
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මොනව උනත් කපනවනම් කපන තැනක් තියෙන්න එපෑ . ඒකනෙ පෙන්නන්න ඕන . අපිට ඒ ලමයගෙ මූනයි අම්මයි තාත්තයි වැඩක් නෑ . එහෙම තැනක් පෙන්නන්න බැරිනම් ඒ ලමයට පාඩුවෙ ඉන්න දෙන්න ඕන . මොනව උනත් අවුරුදු 19ක පොඩි කෙල්ලෙක්නෙ . මොනව තේරෙනවටද
    අනේ මන්ද මේවගෙන් වෙන්නෙ ඇත්ත ප්‍රශ්න යට යනවා .තව ටික කාලෙකින් මහින්ද ආන්ඩුවේ 2015 කලින් හොරකම් කරපුවා විහිලුවක් උනේ . ඒ තත්වෙට මේ වන විනාශයත් පත්වෙනවා .