කැමරා අටෝගෙන ගිහින් ඒ ලමයගෙන් වොයිස් කට් ගන්නයි ඒ ලමයව බයකරන්නයි ,කට උත්තර ගන්නයි දාහක් ඉන්නව . ඔය කපනව කියන තැන ඒ ලමයත් එක්ක ගිහින් පෙන්නන්න එකෙක් නෑ . එදාවේල නිවුස් ගහගෙන යනව ඉතින්
Derane madhya sadacharaya wagema siraseth na ithin. Kattiya eka pettakata witharak gehuwata. Sirasa madhya sadacharaya nethi kale mulinma lankawe. Paudgalika madageheem, Political agenda, Staged drama, Fabricated news athin sirasa idiriyen.කැමරා අටෝගෙන ගිහින් ඒ ලමයගෙන් වොයිස් කට් ගන්නයි ඒ ලමයව බයකරන්නයි ,කට උත්තර ගන්නයි දාහක් ඉන්නව . ඔය කපනව කියන තැන ඒ ලමයත් එක්ක ගිහින් පෙන්නන්න එකෙක් නෑ . එදාවේල නිවුස් ගහගෙන යනව ඉතින්![]()
![]()
![]()
![]()
Derane madhya sadacharaya wagema siraseth na ithin. Kattiya eka pettakata witharak gehuwata. Sirasa madhya sadacharaya nethi kale mulinma lankawe. Paudgalika madageheem, Political agenda, Staged drama, Fabricated news athin sirasa idiriyen.
A kella dakina de program ekedi kiyanneththe. Sirasa thamai eka political peththakata harawanne. Methanadiwath politics thiyenna one na.මොනව උනත් කපනවනම් කපන තැනක් තියෙන්න එපෑ . ඒකනෙ පෙන්නන්න ඕන . අපිට ඒ ලමයගෙ මූනයි අම්මයි තාත්තයි වැඩක් නෑ . එහෙම තැනක් පෙන්නන්න බැරිනම් ඒ ලමයට පාඩුවෙ ඉන්න දෙන්න ඕන . මොනව උනත් අවුරුදු 19ක පොඩි කෙල්ලෙක්නෙ . මොනව තේරෙනවටද
අවුරුදු 19 සලකන්නේ වෑඩිහිටියෙක් හෑටියට.. පොඩි ළමයි කරන වෑඩ කරලා හරි යන්නේ නෑ. කොහොම වුනත් ඔය සීන් එකට විතරයි උනන්දුව. තව අක්කර දාස් ගාණක් කෑපෙන තෑන් තියෙනවා. ඒවා ගෑන හොයන්නේ නෑ. මොකද මෙතන සීන් එක ප්රයිවට් ඉඩමක් කියලා ශුවර් හින්දා මේක ඈදන් යනවාමොනව උනත් කපනවනම් කපන තැනක් තියෙන්න එපෑ . ඒකනෙ පෙන්නන්න ඕන . අපිට ඒ ලමයගෙ මූනයි අම්මයි තාත්තයි වැඩක් නෑ . එහෙම තැනක් පෙන්නන්න බැරිනම් ඒ ලමයට පාඩුවෙ ඉන්න දෙන්න ඕන . මොනව උනත් අවුරුදු 19ක පොඩි කෙල්ලෙක්නෙ . මොනව තේරෙනවටද
අවුරුදු 19 සලකන්නේ වෑඩිහිටියෙක් හෑටියට.. පොඩි ළමයි කරන වෑඩ කරලා හරි යන්නේ නෑ. කොහොම වුනත් ඔය සීන් එකට විතරයි උනන්දුව. තව අක්කර දාස් ගාණක් කෑපෙන තෑන් තියෙනවා. ඒවා ගෑන හොයන්නේ නෑ. මොකද මෙතන සීන් එක ප්රයිවට් ඉඩමක් කියලා ශුවර් හින්දා මේක ඈදන් යනවා
paw ban ubala mewat joke ekata aran yako manussyekta me wage deyak kiyala ekata munda cena shaktiyak tisana one eken labena wasiyakda awasiyakda kiyana eka neme. ubata ea wage kondak tiyanwaca mehema deyak kiyanla expose unama rate inna bayyangen berila innaනන්දරේ නිසා ඒකිට හොඳ කලක් යයි.![]()
ඔව් බන් .බයි ගොන්නුන්ට කැලේ කියන්නෙ විල්පත්තුව විතරයි . ඒකත් කැපුවෙ මහින්දගෙ කාලෙ . ඒව දැන දැනම ආපහු මුන්ටම දීපු අපිටත් සහගහනව දැන් නම්ඒකි කිව්වෙ දැක්ක දේ..ඒකි ඒකෙ ඔප්පු තිරප්පු හොයන්න ගියේ නැහැනේ..ප්රශ්ණේ කාගෙ බලපෑමකින්ද සිංහරාජේ ළගම ඔහොම ඉඩමක් අයිති කරන් JCB දාල ඵළි කරන්නෙ..අර පල් මෝඩ වේස erozan කාරය කියල තිබ්බ ඔය කෙල්ලගේ ගේත් රජයට ගන්න ඕන කියල...ඒ වගේ කියන බයියොන්ගෙ පවුල් පිටින් පාරක චප්ප වෙලා යන්න ඕන..
මොන පවු පින්ද බං ? ඔලුව කල්පණා කලොත් ඕවා පරම්පරා පිටින් ගොඩ යන්න චාන්ස්. ජිවිත තර්ජන තියෙනවා කියලා මේ ගැම්මටම එම්බසියකට පැන්නනං උන් ගානෙම උන්ගේ රටකට ගිහින් උන්ගෙන්ම කාල ඇඳලා සැපේ ඉන්න පුළුවන්.paw ban ubala mewat joke ekata aran yako manussyekta me wage deyak kiyala ekata munda cena shaktiyak tisana one eken labena wasiyakda awasiyakda kiyana eka neme. ubata ea wage kondak tiyanwaca mehema deyak kiyanla expose unama rate inna bayyangen berila inna
Thats the cheap way of thinking. May be typical south asian style. echara aheniyak mokdda ban... tamanta kihala athmagaruwatyak netnam. may be wedi kule nisada danne. salli kotiyak dunnath wedak ne mata nam. ehema tienne nette.මොන පවු පින්ද බං ? ඔලුව කල්පණා කලොත් ඕවා පරම්පරා පිටින් ගොඩ යන්න චාන්ස්. ජිවිත තර්ජන තියෙනවා කියලා මේ ගැම්මටම එම්බසියකට පැන්නනං උන් ගානෙම උන්ගේ රටකට ගිහින් උන්ගෙන්ම කාල ඇඳලා සැපේ ඉන්න පුළුවන්.
කැපුවනම් නඩු දාපන් වද ගෑනි වගේ කියවන්නෙ නැතුවයහපාලනය කාලේ අක්කර 300 ක් හම්බන්තොට කපන කොට මේ වන ආරක්ෂක දෙවිවරු කොහෙද හිටියෙ බං![]()
නඩු දාන්න දෙයක් නැහැ ඒ හොරා තමා දැන් විපක්ෂ නායක වෙලා ඉන්නේකැපුවනම් නඩු දාපන් වද ගෑනි වගේ කියවන්නෙ නැතුව
අනේ මන්ද මේවගෙන් වෙන්නෙ ඇත්ත ප්රශ්න යට යනවා .තව ටික කාලෙකින් මහින්ද ආන්ඩුවේ 2015 කලින් හොරකම් කරපුවා විහිලුවක් උනේ . ඒ තත්වෙට මේ වන විනාශයත් පත්වෙනවා .මොනව උනත් කපනවනම් කපන තැනක් තියෙන්න එපෑ . ඒකනෙ පෙන්නන්න ඕන . අපිට ඒ ලමයගෙ මූනයි අම්මයි තාත්තයි වැඩක් නෑ . එහෙම තැනක් පෙන්නන්න බැරිනම් ඒ ලමයට පාඩුවෙ ඉන්න දෙන්න ඕන . මොනව උනත් අවුරුදු 19ක පොඩි කෙල්ලෙක්නෙ . මොනව තේරෙනවටද