මත් උබත් එක්ක එකගයි..එත් පුලුවන් එකත් හදන්නේ එකයි....
හදන්නන් වාලේ ගොන්නු හදන්නේ නැතුව ,හදන එකා දෙන්නව කොන්ද කෙලින් තියන් ඉන්න පුරුදු කරානම් ඉවරයි
මත් උබත් එක්ක එකගයි..එත් පුලුවන් එකත් හදන්නේ එකයි....
කෑප්ටන් Jack Sparrow;16808941 said:ape sarwa aagamika puttuwata madi ua gon harak innakan me rata hadanna amarui ban![]()

පෙර රජ දවස පටන්ම මුස්ලිම් ජාතිකයෝ මෙරට වෙලඳ ක්ෂේත්රය පුරා විහිදී සිටියහ.එදා පටන් අද දක්වාම ඔවුහු තම වර්ගයාගේ පැවැත්ම සහ වාණිජකරණයේ ජය ගැනීම පරමාර්ථ කරගනිමින් වර්ගාමික ලෙස ජීවත් වෙති.ඔවුන්ට උතුරේ හෝ දකුණේ වෙනසක් නැත.
නිදහසට පෙර සිටමද සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් මේ තත්වයන් විචක්ෂණව තේරුම් ගත්තේ නැත.වාර්ගික ෆැසිස්ට්වාදයට වඩා ඔබ්බට විහිදුනු ක්‍රියාපිළිවෙතක් පිලිබඳ සිත් යොමු නොකලේය.වරින්වර ජාතිවාදී ගිනි ඇවිලවීමෙන් ප්රශ්නය දරුණු වනවා විනා සහජීවන සිසිලසක් නොලැබෙනබව දෙපාර්ශ්වයම කල්පනා කළේ නැත.ජාතික දේහයට අවදානම් සිදුවෙන තත්වයක් වේ නම් එයට පිළිතුරු ඇත්තේ කලකෝලාහල තුළ නොව ඉන් ඔබ්බට ගිය ජාතික දේහය සුරක්ෂිත කරවීමේ ජාතික න්‍යාය පත්‍රයක් තුළිනි.
එවැනි න්‍යාය පත්‍රයකින් සුරක්ෂිත වූ ජාතික දේහයක් ඇති ප්‍රධාන රටක් ලෙස ජපානය හැඳින්විය හැක.ජපානයේ ප්රකාෂිත තොරතුරු අනුව ජපානය තාවකාලික පදිංචි බලපත්‍ර ලබාදී ඇත්තේ මුස්ලිම්වරුන් ලක්ෂ 2කට පමණි.ඔවුහුද ජපානයේ පවතින නීති අනුගමනය කිරීමට බැඳී සිටිති.ඔවුන් ජපන් බස කතාකල යුතු අතර ඔවුන්ගේ ආගමික මෙහෙවර නිවෙස් තුළ ඉටුකළ යුතුය.මුස්ලිම්වරුන්ට පුරවැසිකම නොදෙන රට ජපානය ලෙස හැඳින්විය හැකිය.ජපානයේ පදිංචි මුස්ලිම්වරුන් සේවය කරන්නේ විදේශීය සමගම්වලටය.මුස්ලිම් වෛද්‍යවරුන්ට,ඉන්ජිනේරුවන්ට ජපානයේ වීසා නිකුත් කිරීම සිදුනොවෙන බව කියැවේ.බොහෝ ජපාන සමාගම් මුස්ලිම්වරුන්ට සේවය සඳහා අයැදුම් නොකළ හැකි ලෙස වගන්ති සිය සේවාස්ථ රෙගුලාසිවලට ඇතුලත් කර ඇත්තේලු.ජපානයේ නිවාස,භූමිය ආදීදේ සින්නක්කර මිලදී ගැනීමට මුස්ලිම්වරුන්ට නොහැකි බවද පැවසේ.
ජපානයේ මේ රීතීන් ජාතිවාදී රීතීන්යැයි කිසිවෙකුත් පවසන්නේ නැත.ඒ ඔවුන්ගේ ජාතික දේහයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ජාතික ප්රතිපත්තියයි.ඒවා කලින් කලට පත්වන රජයන් මගින් චන්ද හෝ ලාභ අපේක්ෂාවෙන් වෙනස් නොවේ.
උපුටා ගැනීම-මවුබිම-බණ්ඩාරගේ අන්ඩරය.
![]()

ai ehenam me konda pana nathi anduwa mewage dewal walin 1% k wath nokaranne??? 

mewa aththada??ai ehenam me konda pana nathi anduwa mewage dewal walin 1% k wath nokaranne???
![]()
පෙර රජ දවස පටන්ම මුස්ලිම් ජාතිකයෝ මෙරට වෙලඳ ක්ෂේත්රය පුරා විහිදී සිටියහ.එදා පටන් අද දක්වාම ඔවුහු තම වර්ගයාගේ පැවැත්ම සහ වාණිජකරණයේ ජය ගැනීම පරමාර්ථ කරගනිමින් වර්ගාමික ලෙස ජීවත් වෙති.ඔවුන්ට උතුරේ හෝ දකුණේ වෙනසක් නැත.
නිදහසට පෙර සිටමද සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් මේ තත්වයන් විචක්ෂණව තේරුම් ගත්තේ නැත.වාර්ගික ෆැසිස්ට්වාදයට වඩා ඔබ්බට විහිදුනු ක්‍රියාපිළිවෙතක් පිලිබඳ සිත් යොමු නොකලේය.වරින්වර ජාතිවාදී ගිනි ඇවිලවීමෙන් ප්රශ්නය දරුණු වනවා විනා සහජීවන සිසිලසක් නොලැබෙනබව දෙපාර්ශ්වයම කල්පනා කළේ නැත.ජාතික දේහයට අවදානම් සිදුවෙන තත්වයක් වේ නම් එයට පිළිතුරු ඇත්තේ කලකෝලාහල තුළ නොව ඉන් ඔබ්බට ගිය ජාතික දේහය සුරක්ෂිත කරවීමේ ජාතික න්‍යාය පත්‍රයක් තුළිනි.
එවැනි න්‍යාය පත්‍රයකින් සුරක්ෂිත වූ ජාතික දේහයක් ඇති ප්‍රධාන රටක් ලෙස ජපානය හැඳින්විය හැක.ජපානයේ ප්රකාෂිත තොරතුරු අනුව ජපානය තාවකාලික පදිංචි බලපත්‍ර ලබාදී ඇත්තේ මුස්ලිම්වරුන් ලක්ෂ 2කට පමණි.ඔවුහුද ජපානයේ පවතින නීති අනුගමනය කිරීමට බැඳී සිටිති.ඔවුන් ජපන් බස කතාකල යුතු අතර ඔවුන්ගේ ආගමික මෙහෙවර නිවෙස් තුළ ඉටුකළ යුතුය.මුස්ලිම්වරුන්ට පුරවැසිකම නොදෙන රට ජපානය ලෙස හැඳින්විය හැකිය.ජපානයේ පදිංචි මුස්ලිම්වරුන් සේවය කරන්නේ විදේශීය සමගම්වලටය.මුස්ලිම් වෛද්‍යවරුන්ට,ඉන්ජිනේරුවන්ට ජපානයේ වීසා නිකුත් කිරීම සිදුනොවෙන බව කියැවේ.බොහෝ ජපාන සමාගම් මුස්ලිම්වරුන්ට සේවය සඳහා අයැදුම් නොකළ හැකි ලෙස වගන්ති සිය සේවාස්ථ රෙගුලාසිවලට ඇතුලත් කර ඇත්තේලු.ජපානයේ නිවාස,භූමිය ආදීදේ සින්නක්කර මිලදී ගැනීමට මුස්ලිම්වරුන්ට නොහැකි බවද පැවසේ.
ජපානයේ මේ රීතීන් ජාතිවාදී රීතීන්යැයි කිසිවෙකුත් පවසන්නේ නැත.ඒ ඔවුන්ගේ ජාතික දේහයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ජාතික ප්රතිපත්තියයි.ඒවා කලින් කලට පත්වන රජයන් මගින් චන්ද හෝ ලාභ අපේක්ෂාවෙන් වෙනස් නොවේ.
උපුටා ගැනීම-මවුබිම-බණ්ඩාරගේ අන්ඩරය.
![]()

Japan forbids exhorting people to adopt the religion of Islam (Dawah), and any Muslim who actively encourages conversion to Islam is seen as proselytizing to a foreign and undesirable culture. Few academic institutions teach the Arabic language. It is very difficult to import books of the Qur’an to Japan, and Muslims who come to Japan, are usually employees of foreign companies. In Japan there are very few mosques. The official policy of the Japanese authorities is to make every effort not to allow entry to Muslims, even if they are physicians, engineers and managers sent by foreign companies that are active in the region. Japanese society expects Muslim men to pray at home.ලොල්, මෙහෙම නීතියක් ජපානයේ නැත..අපේ මෝඩයන්ගේ ගොන් අදහස් නිසා තමා අද ලෝකේ අපි සත 5කට ගණන් ගන්නේ නැති ජාතියක් වෙලා තියෙන්නේ..යකෝ මුන් බොරු ගොතන්නේ මේක කෝපි කාලේ කියල හිතාගෙනද..
Can Muslims acquire Japanese citizenship/nationality or permanent residency?
YES.
I've seen a lot of misinformation regarding Japanese nationality over the years, and it has generally been getting better over time as non-Japanese get more access to information in languages other than Japanese, Chinese, and Korean.
However, a viral post has been circulating around the net that was recently forwarded to me and thus caught my attention. The post has been used as propaganda by both pro-Islam and anti-Islam sides.
Unfortunately, the point they're arguing about — whether the Japanese government and its laws and its Constitution, restrict immigration on the basis of religion (Islam) — is entirely false. Enumerated below are sample points from the post which are most related to the topics this site covers:
"Japan is the only nation that does not give citizenship to Muslims."
Absolutely false. In fact, there's a contributing author to this web site who was Muslim at the time of application. There is no place anywhere on the written application where one specifies their religion or creed. Nor have I read anywhere about anyone being asked about their religious beliefs in the verbal interviews.
http://www.turning-japanese.info/2013/10/can-muslims-acquire-japanese.html
Japan forbids exhorting people to adopt the religion of Islam (Dawah), and any Muslim who actively encourages conversion to Islam is seen as proselytizing to a foreign and undesirable culture. Few academic institutions teach the Arabic language. It is very difficult to import books of the Qur’an to Japan, and Muslims who come to Japan, are usually employees of foreign companies. In Japan there are very few mosques. The official policy of the Japanese authorities is to make every effort not to allow entry to Muslims, even if they are physicians, engineers and managers sent by foreign companies that are active in the region. Japanese society expects Muslim men to pray at home.
Japanese companies seeking foreign workers specifically note that they are not interested in Muslim workers. And any Muslim who does manage to enter Japan will find it very difficult to rent an apartment. Anywhere a Muslim lives, the neighbors become uneasy. Japan forbids the establishment of Islamic organizations, so setting up Islamic institutions such as mosques and schools is almost impossible. In Tokyo there is only one imam.
In contrast with what is happening in Europe, very few Japanese are drawn to Islam. If a Japanese woman marries a Muslim, she will be considered an outcast by her social and familial environment. There is no application of Shari’a law in Japan. There is some food in Japan that is halal, kosher according to Islamic law, but it is not easy to find it in the supermarket.
The Japanese approach to Muslims is also evidenced by the numbers: in Japan there are 127 million residents, but only ten thousand Muslims, less than one hundredth of a percent. The number of Japanese who have converted is thought to be few. In Japan there are a few tens of thousands of foreign workers who are Muslim, mainly from Pakistan, who have managed to enter Japan as workers with construction companies. However, because of the negative attitude towards Islam they keep a low profile.
https://themuslimissue.wordpress.com/2013/05/22/japan-the-land-without-muslims/comment-page-3/
..අනිත් අය Google කරති..
LOL සමහර උන් දාගෙන රෙප් කපනවා හරියට මම කාලා ඇදල ඉන්නේ රෙප් වලින් වගේ

uba kiyak hadanawada ban