බීෆ් ස්ටොක් (ඔගිජිනල් බීෆ් තැම්බුවාම් ඉතුරුවෙන ද්‍රාවනය ) ටිකෙන් එකතු කරනව ඇති.නානා කඩේ රයිස් රහයි.. ස්ටොක් පවුඩර් මුකුත් දාන්නේ නැහැ..
Haha ehenam miris kudu kiyalada kiyanne?Chicken Stock වලට කවුද බන් රසකාරක කියලා කියන්නේ![]()
උම්බලකඩ කුඩු වලට රස කාරක කියනවා ද?Haha ehenam miris kudu kiyalada kiyanne?
Mixed.... Obviously not healthyඋම්බලකඩ කුඩු වලට රස කාරක කියනවා ද?
Mixed.... Obviously not healthy
Ingredients: Iodized salt, hydrogenated palm oil, wheat flour, sugar, yeast extract, corn seasoning (cornstarch, salt), chicken fat, natural flavors (onion, coriander), chicken meat powder, onion powder, natural spices and herbs (turmeric, parsley, cumin, cardamom powder, ground black pepper), malt extract.

ඒක නෙමෙයි මචං මම උඹගෙන් අහන්නමයි හිටයේ උඹ ෆාමසියක ද වැඩ? ඇයි උඹ ඔය නම දාගත්තේ ?සමහරු එකෙක්ට හරියනවට කැමති නෑ. මොකක් හරි වැරැද්දක් පේනවා. ඒ වගේ උන් හිත රිද්දන් ඇවිත් මෙතන ඇවිත් elakiri.com එකේ නහයෙන් අඬන එක තමයි කරන්නෙ.

Avoid noodles as much as you canමං ලගදි instant නූඩ්ල්ස් ගන්න ගියා රෑට shift ඉන්නකොට කඩෙන් ගෙන්නගෙන කන එක දැන් ටිකක් අවුල් නිසා. බලන බලන එකේ palm oil තියෙනව බං. ඒ කියන්නේ නූඩ්ල්ස් එක හදන්නෙම palm oil වලින් අනලා වගේ මට හිතෙන්නේ (තෙල් පැකට් එක නම් කොහොමත් පාම් ඔයිල් කියල ගහල තියෙනව ගොඩක් ඒවයේ). එකම නූඩ්ල් එකයි හම්බුනේ නූඩ්ල්ස් එකට palm oil දාපු බවක් සදහනක් නැති . ඒක හාල් නූඩ්ල් එකක් . හැබැයි ඒකෙත් තෙල් පැකට් එක නම් palm oil . මං තෙල් පැකට් එකයි උන් එවන කුලු බඩු පැකට් එක දාන්නේ නැහැ කොහොමත්. මම වෙනමම ඔලිව් ඔයිල්, ලුණු මිරිස්කුඩු තියන් ඉන්නේ දාන්න.. තිබුන ඒ noodles පැකට් ඔක්කොම අරන් ආවා![]()
Mokakda e brand1මං ලගදි instant නූඩ්ල්ස් ගන්න ගියා රෑට shift ඉන්නකොට කඩෙන් ගෙන්නගෙන කන එක දැන් ටිකක් අවුල් නිසා. බලන බලන එකේ palm oil තියෙනව බං. ඒ කියන්නේ නූඩ්ල්ස් එක හදන්නෙම palm oil වලින් අනලා වගේ මට හිතෙන්නේ (තෙල් පැකට් එක නම් කොහොමත් පාම් ඔයිල් කියල ගහල තියෙනව ගොඩක් ඒවයේ). එකම නූඩ්ල් එකයි හම්බුනේ නූඩ්ල්ස් එකට palm oil දාපු බවක් සදහනක් නැති . ඒක හාල් නූඩ්ල් එකක් . හැබැයි ඒකෙත් තෙල් පැකට් එක නම් palm oil . මං තෙල් පැකට් එකයි උන් එවන කුලු බඩු පැකට් එක දාන්නේ නැහැ කොහොමත්. මම වෙනමම ඔලිව් ඔයිල්, ලුණු මිරිස්කුඩු තියන් ඉන්නේ දාන්න.. තිබුන ඒ noodles පැකට් ඔක්කොම අරන් ආවා![]()
Thissa jana sir th ohoma scene ekak kiwwa nedaඋදේ පාන්දර ගියා අල්මාස් එකට මහබාගේ..... කලුතෙල් බූලි පුරෝපු වෑන් එකකින් බඩු බානවා. මූඩිත් නෑ..... ඩ්‍රැවාට කතා කලා ගිනි පෙට්ටි යක් තියෙනව ද කියලා අහලා. ෆිට් එකේ ඇහුවා මොනවද තෙල් කියලා. ලොකු හෝටල් වල අයින් කරන් බැදුම් තෙල්. ඒවා පත්තර වලට දාලා පෙරලා අඩුවට රසට දෙන කඩවල උයන්න ගන්නවා ලු. පිලිකා......
palm oil කන්න හොඳ නැත්තේ ඇයි? ඒවා පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද?
palm oil තමයිලු බන් හැමතැනම දැන් තියෙන්නේ
හොද නැහැ කියන එක බොරුවක් කියල තමයි ඔය වීඩියෝ එකේ කියන්නේ