සින්හලුන්ගේ කෑම කඩ කෙරුවාව!!!

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    හැම එකාම ඕමයි කාලයක් යද්දි මොලේ තියෙන එකෙක් විතරයි හැමදාම එකම විදියට ඉන්නෙ
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Hahha first time I see some neutral feedback for nana kade. No. Matter sinhala or muslim they must know how to deal with customer if he needs to continue his business successfully
     
    • Like
    Reactions: BuLaTha

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    නානා කඩේ රයිස් රහයි.. ස්ටොක් පවුඩර් මුකුත් දාන්නේ නැහැ..
    බීෆ් ස්ටොක් (ඔගිජිනල් බීෆ් තැම්බුවාම් ඉතුරුවෙන ද්‍රාවනය ) ටිකෙන් එකතු කරනව ඇති.
     
    • Like
    Reactions: Voltage

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    උම්බලකඩ කුඩු වලට රස කාරක කියනවා ද?
    Mixed.... Obviously not healthy
    Ingredients: Iodized salt, hydrogenated palm oil, wheat flour, sugar, yeast extract, corn seasoning (cornstarch, salt), chicken fat, natural flavors (onion, coriander), chicken meat powder, onion powder, natural spices and herbs (turmeric, parsley, cumin, cardamom powder, ground black pepper), malt extract.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144

    මං ලගදි instant නූඩ්ල්ස් ගන්න ගියා රෑට shift ඉන්නකොට කඩෙන් ගෙන්නගෙන කන එක දැන් ටිකක් අවුල් නිසා. බලන බලන එකේ palm oil තියෙනව බං. ඒ කියන්නේ නූඩ්ල්ස් එක හදන්නෙම palm oil වලින් අනලා වගේ මට හිතෙන්නේ (තෙල් පැකට් එක නම් කොහොමත් පාම් ඔයිල් කියල ගහල තියෙනව ගොඩක් ඒවයේ). එකම නූඩ්ල් එකයි හම්බුනේ නූඩ්ල්ස් එකට palm oil දාපු බවක් සදහනක් නැති . ඒක හාල් නූඩ්ල් එකක් . හැබැයි ඒකෙත් තෙල් පැකට් එක නම් palm oil . මං තෙල් පැකට් එකයි උන් එවන කුලු බඩු පැකට් එක දාන්නේ නැහැ කොහොමත්. මම වෙනමම ඔලිව් ඔයිල්, ලුණු මිරිස්කුඩු තියන් ඉන්නේ දාන්න.. තිබුන ඒ noodles පැකට් ඔක්කොම අරන් ආවා :lol:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,505
    113
    Mother Earth
    මොන හුත්ත වුණත් සිංහල කඩ වලටම පලයන්. මේ වගේ 2.50 ත්‍රෙඩ් වලට රැවටිලා නොමග යන්න එපා. අපේ උන්ට වල කපන්නෙ අපිමයි. ඒ නිසා වලවල් කපන එකෙක් වෙන්නෙ නැතුව වලවල් ගොඩකරන එකෙක් වෙනන බලන්න ඕන හැම කෙනාම. මොකද මුස්ලිම් උන් අපේ කඩවල් වලට එන්නෙ නෑනේ. :-)
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    948
    1,564
    93
    සමහරු එකෙක්ට හරියනවට කැමති නෑ. මොකක් හරි වැරැද්දක් පේනවා. ඒ වගේ උන් හිත රිද්දන් ඇවිත් මෙතන ඇවිත් elakiri.com එකේ නහයෙන් අඬන එක තමයි කරන්නෙ.
    ඒක නෙමෙයි මචං මම උඹගෙන් අහන්නමයි හිටයේ උඹ ෆාමසියක ද වැඩ? ඇයි උඹ ඔය නම දාගත්තේ ? :D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    උදේ පාන්දර ගියා අල්මාස් එකට මහබාගේ..... කලුතෙල් බූලි පුරෝපු වෑන් එකකින් බඩු බානවා. මූඩිත් නෑ..... ඩ්‍රැවාට කතා කලා ගිනි පෙට්ටි යක් තියෙනව ද කියලා අහලා. ෆිට් එකේ ඇහුවා මොනවද තෙල් කියලා. ලොකු හෝටල් වල අයින් කරන් බැදුම් තෙල්. ඒවා පත්තර වලට දාලා පෙරලා අඩුවට රසට දෙන කඩවල උයන්න ගන්නවා ලු. පිලිකා......
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මං ලගදි instant නූඩ්ල්ස් ගන්න ගියා රෑට shift ඉන්නකොට කඩෙන් ගෙන්නගෙන කන එක දැන් ටිකක් අවුල් නිසා. බලන බලන එකේ palm oil තියෙනව බං. ඒ කියන්නේ නූඩ්ල්ස් එක හදන්නෙම palm oil වලින් අනලා වගේ මට හිතෙන්නේ (තෙල් පැකට් එක නම් කොහොමත් පාම් ඔයිල් කියල ගහල තියෙනව ගොඩක් ඒවයේ). එකම නූඩ්ල් එකයි හම්බුනේ නූඩ්ල්ස් එකට palm oil දාපු බවක් සදහනක් නැති . ඒක හාල් නූඩ්ල් එකක් . හැබැයි ඒකෙත් තෙල් පැකට් එක නම් palm oil . මං තෙල් පැකට් එකයි උන් එවන කුලු බඩු පැකට් එක දාන්නේ නැහැ කොහොමත්. මම වෙනමම ඔලිව් ඔයිල්, ලුණු මිරිස්කුඩු තියන් ඉන්නේ දාන්න.. තිබුන ඒ noodles පැකට් ඔක්කොම අරන් ආවා :lol:
    Avoid noodles as much as you can
     
    • Sad
    Reactions: Voltage

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    මං ලගදි instant නූඩ්ල්ස් ගන්න ගියා රෑට shift ඉන්නකොට කඩෙන් ගෙන්නගෙන කන එක දැන් ටිකක් අවුල් නිසා. බලන බලන එකේ palm oil තියෙනව බං. ඒ කියන්නේ නූඩ්ල්ස් එක හදන්නෙම palm oil වලින් අනලා වගේ මට හිතෙන්නේ (තෙල් පැකට් එක නම් කොහොමත් පාම් ඔයිල් කියල ගහල තියෙනව ගොඩක් ඒවයේ). එකම නූඩ්ල් එකයි හම්බුනේ නූඩ්ල්ස් එකට palm oil දාපු බවක් සදහනක් නැති . ඒක හාල් නූඩ්ල් එකක් . හැබැයි ඒකෙත් තෙල් පැකට් එක නම් palm oil . මං තෙල් පැකට් එකයි උන් එවන කුලු බඩු පැකට් එක දාන්නේ නැහැ කොහොමත්. මම වෙනමම ඔලිව් ඔයිල්, ලුණු මිරිස්කුඩු තියන් ඉන්නේ දාන්න.. තිබුන ඒ noodles පැකට් ඔක්කොම අරන් ආවා :lol:
    Mokakda e brand1
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    උදේ පාන්දර ගියා අල්මාස් එකට මහබාගේ..... කලුතෙල් බූලි පුරෝපු වෑන් එකකින් බඩු බානවා. මූඩිත් නෑ..... ඩ්‍රැවාට කතා කලා ගිනි පෙට්ටි යක් තියෙනව ද කියලා අහලා. ෆිට් එකේ ඇහුවා මොනවද තෙල් කියලා. ලොකු හෝටල් වල අයින් කරන් බැදුම් තෙල්. ඒවා පත්තර වලට දාලා පෙරලා අඩුවට රසට දෙන කඩවල උයන්න ගන්නවා ලු. පිලිකා......
    Thissa jana sir th ohoma scene ekak kiwwa neda
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    palm oil කන්න හොඳ නැත්තේ ඇයි? ඒවා පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මම දැකපු සින්හල කඩත් ඔහොම තමයි .මම දකින්නෙ මුලින් තියෙන උනන්දුව කැපවීම පහුවෙන කොට නැති වෙනවා .මුලින් කඩේට මනුස්සයෙක් ගියම තියෙන සර්විස් එක පහුවෙනකොට නැහැ ,අනෙක උබ කියන විදියට දෙන්න බැහැ බසුමති දාල එහෙම ,මොකද එහෙම දුන්නොත් 500 කට එහා වේවි රයිස් එකක් .ඒක ඉතින් කඩේ දාපූ අලුත මිනිස්සු අල්ලගන්න කරන වැඩක් .

    මුස්ලිම් අය ඉතින් එහෙම නෙමෙයි ඒගොල්ලො දන්නවා කරන ඔකෝම හොර වැඩ පටන් ගන්නත් කලින් ඉඩලම .අපේ සින්හල අය කඩේ කරන් යද්දි තමයි එක එක්කෙනගෙන් අහල වෙනස් කරගන්නෙ.

    මම නම් කියන්නෙ ඔය මොන කඩෙන් කෑවත් අපිරිසිදුයි ,සෞක්‍ය ආරක්ශිත නැහැ . ගෙදරින් කන්න දැන් ඉතින් රෙසිපීස් හොයාගන්න අමාරු නැනෙ .සතියකට සැරයක් වගේ මොනවා හරි හදන් කන්න .
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    palm oil කන්න හොඳ නැත්තේ ඇයි? ඒවා පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද?

    palm oil තමයිලු බන් හැමතැනම දැන් තියෙන්නේ
    හොද නැහැ කියන එක බොරුවක් කියල තමයි ඔය වීඩියෝ එකේ කියන්නේ
     
    • Like
    Reactions: ManjuT

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    palm oil තමයිලු බන් හැමතැනම දැන් තියෙන්නේ
    හොද නැහැ කියන එක බොරුවක් කියල තමයි ඔය වීඩියෝ එකේ කියන්නේ

    අනේ මන්දා. ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා හිතාගන්න බෑ.