සින්හලුන්ට රට පැනගන්න ජනාධිපති උපදෙස් දෙයි
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 May 25, 2022 #3 ඕක වැල්ඩින් නැන්දේ නෙවෙයි වෙන උන් කිව්වා එක මූ මුගේ වගේ ප්‍රෙස් රිලීස් දානවා Reactions: saja and Xi Jinping
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,143 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 25, 2022 #5 බම්ප්
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 44,999 113 May 25, 2022 #6 පේන්නෑ බන්. මොකද්ද තියෙන්නෙ? උගේ රටේ ඉන්න බැරිනං වෙන රටකට යන්න කියනවද? Reactions: saja
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 May 25, 2022 #7 එකෙත් හැටි බලපන් රාජ්‍ය සේවක. මුන් මෙහෙ වැඩ නොකර පිටරටක වැඩ කරයිද ? ඉගෙන ගන්න කියලා අපේ සල්ලි වලින් ගිහින් ෂොපින් යන උන් නේ මු රට යවන්න හදන්නේ. යකෝ පුදුම රටක් නේ රාජ්‍ය සේවකයා තමා හේනේ
එකෙත් හැටි බලපන් රාජ්‍ය සේවක. මුන් මෙහෙ වැඩ නොකර පිටරටක වැඩ කරයිද ? ඉගෙන ගන්න කියලා අපේ සල්ලි වලින් ගිහින් ෂොපින් යන උන් නේ මු රට යවන්න හදන්නේ. යකෝ පුදුම රටක් නේ රාජ්‍ය සේවකයා තමා හේනේ