සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉවසුවා අැති කියලා උන්ට හිතෙන්න අැති. මොනා වුනත් වෙන රටක ඵම්බසියකට ගහන ඵක ත්‍රස්ථවාදී වැඩක් නේ..හැබැයි අැමරිකාවත් දන්නේ නෑලු ඊශ්‍රායලය ඒ වැඩේ කරනවා.🤷‍♂️

    VePvuLm.png
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සති දෙකකට කලින් red sea වලට russian warships ආවා නේ 🤨 කිසිම news එකක් නෑ ඊට පස්සේ
     

    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    මේ අවුරුදු දවස් වල පිස්සුනේ මුන්ට ගහගන්න
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    කිසිම හානියක් නෑද්ද කොහෙද මුං අහස් කුරු දා කොහෙද එවලා තියෙන්නේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    යුද්දෙ ඉවරයි, තරඟෙට බනිස් කන්ඩ යමල්ල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අඩෝ අපිට සද්දේ ඇහෙනවා ඊයේ රෑ ඉදන්ම හෙන ලග වගේ බං පුපුරන්නේ
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    අනාගත වාක්‍යය වල ඊශ්‍රයල් කියලා රටක් නැහැ කියනව නේද.. ඒ කියන්නෙ නියුක් කරයිද දන්නෙ නෑ
     
    • Haha
    Reactions: SLBlackKnight

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    අැමරිකාව මොනා හරි කරයි..😅
    ඉරාන් උන් අවුස්සගත්තා කියන්නෙ ලේසි වෙන්නෙ නෑ.. චීනෙ රුසියාව ඉරානය එකතුවෙලා ඇටෑක් කලොත් කෙලවෙනවා