මැරෙන්න වෙන්නේ පම්කයෝ.හදපල්ලා දැම්මා අලයක් වත්.ඔය attack එක උනොත් මොනාද අපිට impact එක ,
oil supply case වෙයි ද ?
මැරෙන්න වෙන්නේ පම්කයෝ.හදපල්ලා දැම්මා අලයක් වත්.ඔය attack එක උනොත් මොනාද අපිට impact එක ,
oil supply case වෙයි ද ?
BREAKING NEWS
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රාහාර හා මිසයිල ප්‍රහාර එල්ල කෙරේ.
අරාබියේ සියලු යානා අහසේ පියාසර කිරිම නවතියි. ඉරානය විසින් සියයකට වැඩි ඩ්‍රෝන ප්‍රහාර හා ඉට සමගාමීව මිසයිල ප්‍රහාර මේවනවිට ඊශ්‍රායලය දෙසට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.
3RD WORLD WAR?
NEWS ALREAT
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරක යානා 400 - 500 අතර නොසිතු ප්‍රහාරයක් එල්ල කර ඇතිබව ඇමරිකාව පවසයි.

නැගිටලා බලද්දී, ගහලා තියෙන්නේ අහස්කුරු වගයක්.

ඉරාන් උන් අවුස්සගත්තා කියන්නෙ ලේසි වෙන්නෙ නෑ.. චීනෙ රුසියාව ඉරානය එකතුවෙලා ඇටෑක් කලොත් කෙලවෙනවා
ඉරාන් උන් අවුස්සගත්තා කියන්නෙ ලේසි වෙන්නෙ නෑ.. චීනෙ රුසියාව ඉරානය එකතුවෙලා ඇටෑක් කලොත් කෙලවෙනවා

නෙතන්යාහු පිස්සා යන්නේ ඉරානේ ෆ්ලැට් කරලා,පුටින් තරම්වත් ඌ මානුෂීය නැහැ..අපරාදේ ලස්සන රට..ඉරනෙට තනියම යුද්ද කරන්න බැහැ
අඩෝ අපිට සද්දේ ඇහෙනවා ඊයේ රෑ ඉදන්ම හෙන ලග වගේ බං පුපුරන්නේ
නෙතන්යාහු පිස්සා යන්නේ ඉරානේ ෆ්ලැට් කරලා,පුටින් තරම්වත් ඌ මානුෂීය නැහැ..අපරාදේ ලස්සන රට..ඉරනෙට තනියම යුද්ද කරන්න බැහැ
oya mona pucaacwat naa hama ekaama USA walata goo bayayඉරාන් උන් අවුස්සගත්තා කියන්නෙ ලේසි වෙන්නෙ නෑ.. චීනෙ රුසියාව ඉරානය එකතුවෙලා ඇටෑක් කලොත් කෙලවෙනවා
Mu me athal ekata dalada koheda aurudu rathinya sadde gana mu kiyanneuba koheda inne