සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Ranil Palestine walata support nisa SL forces yawai Tehran walata support ekata...Apei Kafir fly karai.Navy deploy karai Meditaranin sea ..ohh yeh😯
    ඒ ලෝකෙට පේන්න මුස්ලිම් චන්ද ටික ගන්න කරන වැඩනේ ,නැත්නම් රනිල් වගේ කළු සුද්දෝ කොහෙද බන් හම්බයින්ට support කරන්නේ
     
    • Haha
    Reactions: 2osama and YelaWolf

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    නෙතන්යාහු පිස්සා යන්නේ ඉරානේ ෆ්ලැට් කරලා,පුටින් තරම්වත් ඌ මානුෂීය නැහැ..අපරාදේ ලස්සන රට..ඉරනෙට තනියම යුද්ද කරන්න බැහැ
    true .
    people are naïve and innocent like afgans but the regime is filled with religious fanatics.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    true .
    people are naïve and innocent like afgans but the regime is filled with religious fanatics.

    ඉරාන් උන් හොදයි. උන්ගේ රෙජීමේ තමා අව්ල. ගොඩක් ඉරාන යන්ග් උන් රෙජිමෙට කැමති නෑ යුද්දෙයක් ඇවිත් ඉරාන් වල සාමාන්‍ය වැසියෝ මැරෙන්න ගත්තොත් උන්ගේ රට ඇතුළෙන්ම විරොදයක් එන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Vandetta

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    true .
    people are naïve and innocent like afgans but the regime is filled with religious fanatics.
    ඔව් බන්..මන් මුස්ලිම් රටවල් ටිකක උන් එක්ක වැඩ කරලා තියනවා..මට ගෙදර උන්වත් එච්චර ආදරෙන් සලකලා නැහැ බන්..පුදුම දුකක් තියෙන්නේ මේ ඇමරිකන් කාරය ඇවිත් එක එකා කොටවල උන්ගේ වාසියට ගහන ගේම් ගැන
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,204
    113
    ඔව් බන්..මන් මුස්ලිම් රටවල් ටිකක උන් එක්ක වැඩ කරලා තියනවා..මට ගෙදර උන්වත් එච්චර ආදරෙන් සලකලා නැහැ බන්..පුදුම දුකක් තියෙන්නේ මේ ඇමරිකන් කාරය ඇවිත් එක එකා කොටවල උන්ගේ වාසියට ගහන ගේම් ගැන

    මුස්ලිම් වුනත් හිත හොඳ අය ඉන්නවා..ඵක පාරක් මතකද අරාබි රටක ගෙදරක අවුරුදු 8ක් වගේ වැඩ කරපු කෙනෙක්ට ඵක පාරටම stroke ඵකක් අැවිත් වැටිල කථා කරගන්න නැඟිට ගන්න බැරුව ඉස්පිරිතාලේ ඉඳල ඵයාව ලංකාවට ඵක්කන් අාවේ ඒ වැඩ කරපු කෙනාගේ බොසා ප්‍රයිවෙට් ජෙට් ඵකකින්..කෝටියකට වඩා වියදම් කරාලු...ඵහෙම කරන උන් වෙස්ටර්න් රටවල් වලවත් නෑ නේ..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    ඔව් බන්..මන් මුස්ලිම් රටවල් ටිකක උන් එක්ක වැඩ කරලා තියනවා..මට ගෙදර උන්වත් එච්චර ආදරෙන් සලකලා නැහැ බන්..පුදුම දුකක් තියෙන්නේ මේ ඇමරිකන් කාරය ඇවිත් එක එකා කොටවල උන්ගේ වාසියට ගහන ගේම් ගැන
    yeah agreed
    problem is the yankees know exactly how to use their outdated manual to use against them
     
    ගොඩක් ලංකාවේ උන් දැකල තියෙන්නේ ලෝගු පොරවගට්ටු සක්කිලි හම්බයෝනේ,ලෝකේ සුපිරිම ආතල් දන්නේ රියල් මුස්ලිම් උන්..ටර්කි,සවුදි,ඕමාන්,ජෝර්ධාන උන් එක්ක මම ආතල් දාල තියනවා,සුද්දෝ මොක්කුද බන්..උන්ගේ ලස්සන උන්ගේ කෑලි වල කොලිටිය හමේ පාට..පිස්සු හැදෙනාව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    ගොඩක් ලංකාවේ උන් දැකල තියෙන්නේ ලෝගු පොරවගට්ටු සක්කිලි හම්බයෝනේ,ලෝකේ සුපිරිම ආතල් දන්නේ රියල් මුස්ලිම් උන්..ටර්කි,සවුදි,ඕමාන්,ජෝර්ධාන උන් එක්ක මම ආතල් දාල තියනවා,සුද්දෝ මොක්කුද බන්..උන්ගේ ලස්සන උන්ගේ කෑලි වල කොලිටිය හමේ පාට..පිස්සු හැදෙනාව
    lol.. TV series walinda athal damme?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    ජුවිශ් කියන්නේ වැඩිම IQ එකක් තියන උන් නේද. එතකොට මේ ප්‍රකාශය පදනම් විරහිත චෝදනාවක් නොවේද
    i wasnt talking about jewish manual
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    So in the end, none of iran missiles caused any significant damage.පොඩ්ඩක් නෝන්ඩී නෙද
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    ඔව් බන්..මන් මුස්ලිම් රටවල් ටිකක උන් එක්ක වැඩ කරලා තියනවා..මට ගෙදර උන්වත් එච්චර ආදරෙන් සලකලා නැහැ බන්..පුදුම දුකක් තියෙන්නේ මේ ඇමරිකන් කාරය ඇවිත් එක එකා කොටවල උන්ගේ වාසියට ගහන ගේම් ගැන
    https://www.bbc.com/news/world-asia-61144442
     
    • Wow
    Reactions: dhanuka kumara

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    ඉරානේ ඊශ්‍රාලයට ගහන්නේ නැහැ බයේ කියපු උන් දැන් කියන කතා බලපන්කො..so sri lankan :lol: :lol:
    Dan un kiyanawa gahala thiyenne alas kuru lu, awuruddata ahas kurak yawanna salli nathi ewun thamai eh
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    lol.. TV series walinda athal damme?
    එම්බසි කිහිපයක වැඩ කළා බන්..වැඩිපුර හිටියේ අම්මාන් වල,ජෝර්දාන් එම්බසියේ..රටක එම්බසියක් මාසෙකට දෙකකට සැරයක් පාර්ටියක් දෙන්න ඕන,අද ලංකාවෙනම් ඊලග එක වෙන රටකින්.ඒකට ඒ රටේ ඉන්න ඔක්කොම එම්බසිඩස්ලා,මිනිස්ටල,බිලියනේසලා එනවා මම අපේ ලොක්ක එක්ක ඉස්සර ඒවාට යනවා.හොද වඩකාරයෙක්නම් ඉන්නේ ලංකාවේ ඉන්වෙස්ට්කරන්න බිස්නස් කතා කරනවත් එක්ක

    Dan un kiyanawa gahala thiyenne alas kuru lu, awuruddata ahas kurak yawanna salli nathi ewun thamai eh
    හරි හමන් ගැහිල්ලක්ගහන්න පුළුවන් නං හොඳයි ඒත් ගහන්න බෑනෙ ඒකනෙ තියෙන ප්‍රශ්න
    ------ Post added on Apr 14, 2024 at 9:42 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මුස්ලිම් වුනත් හිත හොඳ අය ඉන්නවා..ඵක පාරක් මතකද අරාබි රටක ගෙදරක අවුරුදු 8ක් වගේ වැඩ කරපු කෙනෙක්ට ඵක පාරටම stroke ඵකක් අැවිත් වැටිල කථා කරගන්න නැඟිට ගන්න බැරුව ඉස්පිරිතාලේ ඉඳල ඵයාව ලංකාවට ඵක්කන් අාවේ ඒ වැඩ කරපු කෙනාගේ බොසා ප්‍රයිවෙට් ජෙට් ඵකකින්..කෝටියකට වඩා වියදම් කරාලු...ඵහෙම කරන උන් වෙස්ටර්න් රටවල් වලවත් නෑ නේ..
    මුස්ලිම් එවුන් හොදයි අරාබියේ එවුන් අනිත් එවුන් චොර
     
    • Like
    Reactions: dhanuka kumara

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    එම්බසි කිහිපයක වැඩ කළා බන්..වැඩිපුර හිටියේ අම්මාන් වල,ජෝර්දාන් එම්බසියේ..රටක එම්බසියක් මාසෙකට දෙකකට සැරයක් පාර්ටියක් දෙන්න ඕන,අද ලංකාවෙනම් ඊලග එක වෙන රටකින්.ඒකට ඒ රටේ ඉන්න ඔක්කොම එම්බසිඩස්ලා,මිනිස්ටල,බිලියනේසලා එනවා මම අපේ ලොක්ක එක්ක ඉස්සර ඒවාට යනවා.හොද වඩකාරයෙක්නම් ඉන්නේ ලංකාවේ ඉන්වෙස්ට්කරන්න බිස්නස් කතා කරනවත් එක්ක

    හරි හමන් ගැහිල්ලක්ගහන්න පුළුවන් නං හොඳයි ඒත් ගහන්න බෑනෙ ඒකනෙ තියෙන ප්‍රශ්න
    ------ Post added on Apr 14, 2024 at 9:42 AM
    Gahanna puluwan eth gahanne naha, both sides don't want it to escalate because then it will be WW3