සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    Gahanna puluwan eth gahanne naha, both sides don't want it to escalate because then it will be WW3
    ගහන්න බැහැ බන්..israel ගැහුවොත් defensive එකක් නම් කරගන්න පුළුවන් වෙයි ටික කාලෙකට..හැබැයි දැන් බයිඩන් කියලා තියෙනවා එයාලා offensive එකට එන්නෑ කියලා
     
    Last edited:

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113

    මොන හුයන්නක්ද මේ හැම වීඩියෝ එකකම මිසයිල් අහසේ විතරයිනේ යකෝ පේන්නේ. එක මිසයිල් එකක්වත් පත බෑවිලා නැද්ද.

    මේවනම් බොරු මරිසි යුද්ධ. සිංහලු මේවටත් අහු වෙනවා
    ------ Post added on Apr 14, 2024 at 10:12 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ආයේ එන්නේ නැහැ. මල්වෙඩි නේ ගහලා තියෙන්නේ. දායක සබාව නුල අරන් යනවා ගානට.
    පවු බාන් මුගේ ටෙලි ග්‍රෑම් එකේ කියලා තියන විදිහට Israel පැලැට් වෙලා තියෙන්න ඕනේ. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Vandetta

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    සිම් චේන්ජ්,සෝෂල් මීඩියා වල දේවල් බලලා AI ටූල් එකක් දාල මිනිස්සුන්ට ගහන්නේ,කොහේ තියන යුධ නීතිද ඕයි මේ,NGO උන් පොඩි උන් සත්තු වගේ මරන්නේ
     
    • Like
    Reactions: negombokollo

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    පවු බාන් මුගේ ටෙලි ග්‍රෑම් එකේ කියලා තියන විදිහට Israel පැලැට් වෙලා තියෙන්න ඕනේ. :ROFLMAO: :ROFLMAO:

    යාපයියේ කෝ ඊශ්‍රායෙල් කුඩු වෙන්නම ගහලද ඉතින් :shocked::lol:

    මැප් එකේ නැහැ දැන්. ෆුල් ෆ්ලැට්. ජංගි පමණයි වැලේ එල්ලපු :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මොන හුයන්නක්ද මේ හැම වීඩියෝ එකකම මිසයිල් අහසේ විතරයිනේ යකෝ පේන්නේ. එක මිසයිල් එකක්වත් පත බෑවිලා නැද්ද.
    ඔව් බන්.. මුන්ට හෙන යුද්ධේ කියන්නේ අහසේ එහාට මෙහාට එලි ටිකක් යන එකට. 🥴

    අපේ කාලේ මෙහෙම යුද්ධ කරේ නෑ හාමුදුරුවනේ..
     
    • Haha
    Reactions: saja

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අදම යාලුවො ටික ගෙන්නල රැස්වීමක් දාන්න ඕන මේ යුද්දෙ දිගස්සවල මට ඒකෙ බලපෑම මෙහෙට අදාල කරවල චන්දෙට වාසියක් ගන්නෙ කොයි උප්පරවැට්ටි දාම්මොත් හොදයිද කියල..Sanil🕵
     
    • Like
    Reactions: negombokollo

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    අදම යාලුවො ටික ගෙන්නල රැස්වීමක් දාන්න ඕන මේ යුද්දෙ දිගස්සවල මට ඒකෙ බලපෑම මෙහෙට අදාල කරවල චන්දෙට වාසියක් ගන්නෙ කොයි උප්පරවැට්ටි දාම්මොත් හොදයිද කියල..Sanil🕵
    Balapang dan mehe biththara, kukullmas ehema ganan yay yudde kiyala
     
    • Haha
    Reactions: Wickybro